ග්‍රීන් ටි බොන එවුන් බලපල්ලා ...
මේක සිරාම සීන් එකක්. මම දන්න අක්ක කෙනෙක්. එයාගෙ බර තිබුනෙ 55 වගෙ. චුට්ටක් ඉන මහතයි. ඉතින් අඩු කරගන්න කියල මෙයා ග්‍රීන් ටී බීලා හෙනට. දවසක් ග්‍රීන් ටී පෙට්ටියකින් බාගයක් ම දවස් 3 කට බොන්න අරන්. ගෙදර කවුරුත් දන්නෙත් නෑ. කව්දො කියල එතකොට ඔක්කොම තෙල් මේද ඇඟෙන් අයින් වෙලා සතියට කෙට්ටු වෙනව කියල. මෙයා බීලා. 3 වෙනි දවසෙ ඉඳන් මුත්‍රා ගිහින් නෑ. හොස්පිටල් ගියාම කියල වකුගඩු දෙකම නරක් වෙලා ඒවා අක්‍රීය වෙලා කියල. මුත්‍රා පෙරෙන්නෙ නැතුව කිලෝ 55 ට හිටපු අක්කා 80 උනා දවස් දෙකට. නවලෝකෙ ඇඩ්මිට් කරලා.
ගෙවල් වල මිනිස්සු ඇඬූ ගමන් මයි. අක්කා පට්ට කැත වෙලා. මේකයි සීන් කෝන් එක. අපෙ ගෙවල් වලත් අම්මල, අක්කල, නන්ගිලා කෙට්ටු වෙන්න හදන අය ඉන්නාවනෙ. කොල්ලොත් බොනවා ඔය දහ ජරාව. ඕක එච්චර හොඳ වැඩක් නෙවේ. ඩොකා ල කිව්වෙ අක්කගෙ වකුගඩු අක්‍රීය වෙලා තියෙන්නෙ හෙමීටලු. ග්‍රීන් ටී නිසා ලු අර තොගයක් බීපු දවසෙ වකුගඩු කෙලම වෙලා ලු. ඉන්නවා නම් ඔය ග්‍රීන ටී දවස ගානෙ බොන අය. පොඩ්ඩක් කියහල්ලා. සතියට එක 3 පාරක් වගෙ අව්ලක් නෑ. එත් දවස ගානෙ නම් භයානකයි