ai clinic eke ewa dan pus da?![]()

උඹලගේ කිරි චිච්චියක් හින්දා තව පොඩ්ඩෙන් තේ එකත් පිට උගුරේ යනවා බොලව්!~!!


අම්මියෝ...... දැන් නම් දතා එයි සිංහල හොදම එකෙන් කියාගෙන..... අපි මාරු..... උඹ තනියම පරිප්පු නැව බාපන් මැඩියෝ...... !!


මිල්ක් බාර් එකේ නංගිව අල්ලා - කිරි දොවලා යෝගට් හදලාඅල්ලපු කඩේ ඉන්නා කිරි අක්කගෙ ඒවා
හොද හැටි මිරික මිරිකා අනෙ කිරි බීවා
ගෙදරට මාට්ටු වී අනේ මගෙ හොර ඒවා
ගෙදර උන්දැගෙන් හොද හැටි ගුටි කෑවා
---පළමු පේළී දෙක කිඹුලාත් දෙවන පේළි දෙක පෙරාත් තාලෙට කිය කිය ඉන්නවා ඇහුනා...![]()






වෙච්ච වැරැද්දට සොරි! අන්න උඹ හයිලයිට් කරපු කොටස අයින් කලා. මේ ත්‍රෙඩ් එක ඇතුලේ මගේ කිඹුල් බොක්කා ඇතුළු අනෙකුත් යාලුවෝ නඩයත් එක්ක වලියක් දාගෙන උන්ව ලිඳේ දාලා උන් ලවා මැඩියාත් ලිඳ පතුලටම තල්ලු කරවා ගැනීම හරෙන්න වෙන කිසිම චේතනාවක් මැඩියාට නැහැ!!!![]()
කාගෙ හරි හිත රිදුනානම් ආයෙමත් සොරි....!!
----------------------------------------------------------------------------------------------------------------------------
දැන් මචන් මෙහෙමයි මේක ඔෆීෂියල් වලි ත්‍රෙඩ් එකනේ. වැරැද්ද හදා ගන්න මැඩියා ඕනෙම වෙලාවක රෙඩී.වැරැද්ද හදාගත්තා. සමාව ගත්තා. ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒත්, බෞද්ධයෙක් කියලා එලිපිට කියාගන්න ඔබතුමාගේ වචන සෙට් එකේ ලස්සන කොහොමද කියලා පොඩ්ඩක් බැලුවොත්....?
බුදු හාමුදුරුවෝ අපි අතර හිටියනම් තමන්ගේ ශ්‍රාවකයාගේ වාචික සංවරය දැකලා තව කල්පයක් වැඩ ඉන්න තීරණය කරයි!
ඔබතුමාගේ ශ්‍රද්ධා සම්පන්න වචන භාවිතය දකින පුහුදුන් භික්ෂුන් වහන්සේලා හිටි තැන රහත් භාවය ලබයි.
දිව්‍ය විමාන වල වැඩ ඉන්න බුදුන් සරණ ගිය දෙවිවරු විශ්වයම දෙදරන්න සාධුකාර දෙනවා ඇති.....!
බුදු දහමට නිගා කරන මැඩියා වගේ මාර පුත්රයෙක්ව යහපත් බුද්ධ භාෂිතයෙන් දමනය කරපු පිනම ඇති ඔබතුමාට නිර්වාණය සාක්ෂාත් කර ගන්න!!
සාදු...සාදු...සාදු...!!!
~තෙරුවන් සරණයි~
ප:ලි:- එලකිරියේ කිසිවෙකු සමග කිසිදු ආකාරයක තරහක් මැඩියා තුළ නැත! හුදෙක් විමසූවා පමණි...!!!
මිල්ක් බාර් එකේ නංගිව අල්ලා - කිරි දොවලා යෝගට් හදලා
ගෙදර උන්දැගෙන් කොහු පාරක් කා - බළු කූඩුවෙ හිටියේ ලැගලා
කිරියේ පරසිදු ලැප් ටොප් සේවා - කරනා බඩ තඩි මේ පුගුලා
මා නොව කවුරුද් දන්නා ඒකා - බඩාය මහතුනි අසපල්ලා![]()




උඹල වගේ උන්ට කතා කරන්න ඕන විදිහට තමයි මම කතා කරේ. ප්‍රශ්නේ එතනින් ඉවරයි නං තව මොනවද මිනිහෝ කියවන්නේ කට වහගෙන ඉදපන්කෝ.. කෝ මම කොහෙද මම බෞද්ධයෙක් කියල කිව්වේ.. වැරැද්ද කරානං, එක නිවැරදි කරානං කට වහගෙන ඉදපන් මෙතන පකේ ටෝක් දෙන්න එන්නේ නැතුව..
කොහොමත් එලකිරිය ඇතුලේ හයිලයිට් වෙලා පේන්න උඹට ලොකු කැහිල්ලක් තියෙන බව නං පේනවා.. ප්‍රශ්නයක් නෑ.. උඹ හයිලයිට් වෙයන් ඒවට බුද්ධ ශාසනේ සම්බන්ධ කරගන්නේ නැතුව.. රෙද්දක් කියවන්න එනවා මෙතන පරය..
මම පහත් වචන පාවිච්චි කරේ උඹ වගේ බුද්ධාගමටත් අපහස කරන පකයෙක් අමතන්න.. එත් උඹ පහත් වචන පාවිච්චි කරේ රටේ බහුතරයක් අදහන බුදු දහමට.. වැරැද්ද නිවැරදි කරානං ප්‍රශ්නේ ඉවරනං තව ලබ්බක්ද මිනිහෝ කියවන්නේ..





)
හිරිවට්ටලා දත් ගලවන බෙහෙත නැත
බිය වද්දලා නැතිකරවයි සිහිය හොඳ
ලණු දවටලා ඔපරේශන් පුටුවෙ බැඳ
දත කරකලා ගලවයි අඬුවකින් ඇද
![]()


