ශාමින්ද ළිං කණින්නෝ![]()
KANDADA THANANNE...![]()
කිඹුලෝ. උත්තරයක් ඕනි.![]()

යෙප්........මම මේ අහන එකට තරහා නොගෙන උත්තරයක් දෙන්න.මේක අහන්නේ ඔය කතාව තව තැනකත් දැකපු නිසයි
ඔය කියන සම්මත අසම්මත කතාව බිරින්දෑගේ පාර්ශවයටත් අදාලද?
මාමෙ මේකේ නෝ වොරන්ටි කියල තියනවා. අවුලක් වෙයි ද?maamage welawada koheda
offer ekak thibe me dawas wala
http://www.lazada.sg/xiaomi-redmi-3-16gb-silver-4358686.html
redmi 3 ekata.
spec ekath hodai. almost same or lil bit better than huawei and mi4i.
kawada wenakan thiyeida danne na habai. order kara haka.
http://www.lazada.sg/xiaomi-redmi-3-16gb-silver-4358686.html
http://www.lazada.sg/xiaomi-redmi-3-16gb-grey-7294656.html
http://www.lazada.sg/xiaomi-redmi-3-216gb-gold-export-7301573.html
paata 3nma thibe

යෙප්........
මගේ ප්‍රේමය සහ නිදහස ඒක පාර්ශ්වික හෝ ස්වීය එකක් නෙවෙයි. මම යම් මතයක් දරනව නම් ඒ අනුව ක්‍රියා කරන්නත් ඕන. මම අනෙක් පාර්ශවයට බය නැතුව ඒ නිදහස දෙන්නේ අනෙක් පාර්හවය ඒ විශ්වාසය බිද දමන්නේ නෑ කියන විශ්වාසය මත. බිද දැම්මත්, මම හොයන්නේ කවුද කියල නෙවෙයි, ඇයි කියලා....
මම දන්න තරමින් විවාහකයන් (දෙපාර්ශවය ම) අනෙකෙකු ගේ ප්‍රේමය විදින්නට හිත හදා ගන්නේ තමන්ට දැනට ලැබෙන ප්‍රේමයේ අඩු ලුහුඩු කම් දැනෙන නිසා. කොටින් ම ආත්මයේ කෙළවරින් පටන් අරගෙන හදවතේ උඩු කෙළවරට, එයිනුත් එහාට ශිෂ්ණයේ/භගමනියේ සංවේදී තැන් වලට ප්‍රේමය දැනෙන්නේ නැති නිසා. (මේක මෙහෙම අමු අමුවෙ කිව්වට තරහ වෙන්න එපා. මීට වඩා මේක ශිස්ට විදියට කියන ක්‍රමයක් මම දන්නේ නෑ!)ඒ නිසා කවුද කියන ප්‍රශ්නයට වඩා ඇයි කියන ප්‍රශ්නය උත්තරයයි වැදගත්, මොකද වෙන කෙනෙක් වුනත් පසු කාලීන ව අර හේතුව නිසා ම මගේ ප්‍රේමය හැර දාල වෙන ප්‍රේමයක් හොයා ගෙන යන්න පුළුවන් නිසා.
--අනුන් කී කළ දේ නොව තමන් කල කී දෙය ම සොයන්න- සිද්ධාර්ථ ගෞතම-------
මාමෙ මේකේ නෝ වොරන්ටි කියල තියනවා. අවුලක් වෙයි ද?
මේකට පිටින් එස්ඩී කාර්ඩ් දැමිය හැකි ද? නැත්තං නං බැරි වෙයි වගේ.
මේකේ ගාන කීය ද?
මේක ගන්නව නම් මාමා අතේ දැනට සල්ලි තියනව ද? නැත්තං එවන්නේ කොහොම ද?

එහෙනං ඕන්න කතාව ක්ලෝස්යැ.......mehe kohomath oya export kiyala dena ewala warranty nam na. habai genapu ekakwath danata nam awulak wela na.
card danna puluwan. eka sim tray ekak enne dual purpose widiyata. ekko sim nathnam micro sd widiyata.
174 kiyanne ada thiyena rate eken nam 18794.44. oya range eke thama.
hithala balala kiyanna mokada karanne meka gannawada lankawe huawei eka gannawada kiyala. aran awama salli gammu. mama mehen aran ennam.

එහෙනං ඕන්න කතාව ක්ලෝස්යැ.......
එකක් අරගනිමු.
අර එස්ඩී කාර්ඩ් එක තියනව ද නැද්ද කියල හොයල බලල ම ගනිමු.
එස්ඩී කාර්ඩ් එකක් ගැසීමට පුළුවන් වීම අනිවාර්යය.
හේතුව රට සම්බන්ධය.
SD card puluwan. dual sim ba SD card eka gahala thiyenakota. same port eka thama use wenne.
ona color eka kiyanna. (black/gray), (white/sivar) ,(gold)
mama danma order ekak dannam.

ජිල්මාර්ට් එකක් දාල නම් පුලුව්න් සිම් 2 කාඩ් එකයි දාන්න..![]()
අළු පාට - ගන් මෙට්ල් කලර් නම් නියමයි. මොකද ජිවිතයට කිට්ටුම පාට දෙකෙන් එකක්. අනික ලේ පාට.අනික ආයුධ වල පාට.SD card puluwan. dual sim ba SD card eka gahala thiyenakota. same port eka thama use wenne.
ona color eka kiyanna. (black/gray), (white/sivar) ,(gold)
mama danma order ekak dannam.

අළු පාට - ගන් මෙට්ල් කලර් නම් නියමයි. මොකද ජිවිතයට කිට්ටුම පාට දෙකෙන් එකක්. අනික ලේ පාට.අනික ආයුධ වල පාට.
පින් සිදු වේවා මේ කරන උපකාරයට. හැබැයි රජෝ ගෙනත් දුන්නම සල්ලි ගන්න ඕන ඈ........

mata salli denna mama gihin dennamඅළු පාට - ගන් මෙට්ල් කලර් නම් නියමයි. මොකද ජිවිතයට කිට්ටුම පාට දෙකෙන් එකක්. අනික ලේ පාට.අනික ආයුධ වල පාට.
පින් සිදු වේවා මේ කරන උපකාරයට. හැබැයි රජෝ ගෙනත් දුන්නම සල්ලි ගන්න ඕන ඈ........

ඉ.ම.පු.![]()
ලැජ්ජයි!
හිරිකිතයි!!
තරහයි!!!
පිළිකා රෝහලට පෙට් ස්කෑනර් එකක් ගන්න මිනිස්සුන් ගෙන් සල්ලි හිගා නොකා හිගා කනවා. අපේ ඇමති මණ්ඩලේ ඉන්න අ.හු.වේ.පු.ලාට වාහන ගන්න කෝටි 117ක් පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරනවා......
මේ ඉන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්චි උන් ද නැත්තං අම්මගෙ අප්ප ගෙ බූදලේ විදියට පාර්ලිමේන්තුවට ගිය උන් ද? රටට ව්‍යසනයන් දෙකක් තියන වෙලේ, රටට විදේශ විනිමය ඉතිරි කරන්න ඕන තත්ත්වයක් තියන වෙලේ, අපේ විදේශ සංචිත හිදිලා තියන වෙලේ, මුං එකෙක්ටවත් සදාචාරයක් නෑ වාහන එපා කියල කියන්න. දැන් ඇහුවාම කියනවා රාජපස්සට වාහන 1500ක් තිබ්බා කියලා. යකෝ උන් ඒ විදියට කල නිසා තමා උන්ව ගෙදර ඇරල තොපිට දුන්නේ.......දැන් තොපි කරන්නේ ඊට එහා ඒව නේ. එකෙක් කිව්වා හොද වාහනයක් නැත්තං වෙන රටවල් හිතයි අපි දුප්පත් කියලා කියලා, අනික් එකා කියනව ගම් වලට යන්න බෑ ෆෝ වීලර් නැතුව කියලා....
ඡන්දය දුන්න තොපිට දැන් සැප ද?