අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hari bun :)
    ithin umba ekane pawichi karanne natthe
    umbata hariyana eka use karapan umba wade iwarai ne bun :)
    ai me welawa nasti karanne

    Kakeda mona welawakda ?

    Uba neda me tred eka dame ?

    Thred ekata ayith manusayek prshnayak ahadi monawada nasthi une ube ?

    Man atagala thiyanawa ubalage maha loku aiyooo phone 6 eka asuren thama oya prshana tika ahuwe ?

    Natuwa hitalu newe hode !!

    Ok ok Utarana nathi prshana aye uben ahane na api kapuna

    Paw ne ubalath
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොහොන;20277106 said:
    Kakeda mona welawakda ?

    Uba neda me tred eka dame ?

    Thred ekata ayith manusayek prshnayak ahadi monawada nasthi une ube ?

    Man atagala thiyanawa ubalage maha loku aiyooo phone 6 eka asuren thama oya prshana tika ahuwe ?

    Natuwa hitalu newe hode !!

    Ok ok Utarana nathi prshana aye uben ahane na api kapuna

    Paw ne ubalath

    hari bun umba dinum :)
     
    • Like
    Reactions: London Mahathun

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තිබ්බ phone එකත් වික්කා
    දැන් මොන අයිපොන්ද

    :(:(:(:(:(
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    reputation_neg.gif
    අලුත්ම iOS 10 ගැන සියලු... 06-14-2016 03:03 PM -



    යකෝ හොදක් කිව්වාමත් රිදෙන උන් මේකේ ඉන්නවනේ :shocked:

    "
    reputation_neg.gif
    " කන්නද බෝල :oo: ID එක දාලා "
    reputation_neg.gif
    " දෙන්න කොන්ද පන නැත්නම් පුක පොලේ ගහන් මැරියන් පොන්න පකයා :lol:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සොහොන;20277063 said:
    Monawada featurs man kiyanam featurs -

    Back karana hari haman button ekak na

    Multi tuskin redak hoya ganawath ba

    Windows walata 200 mb apple store redak da gana one mp3 ekak copy kara gana

    Shere it kiyala labak thiyanawa eka anik ekath dena one file ekak shere karana eka natam aba sarani :lol:

    Password ekak dena ba app store ekata thamunta asa widihata ekath unta one widita magulak dena one

    Ona ube aiyyyyooo phone eke keruwen podak kiyana giyoth pitu 5 / 6 mata liyana wei

    කලින් මම අයිෆෝන් 5 එකක් පාවිච්චි කරල දැන් ගැලැක්සි එස් 6 දාර :lol: එකක් තමා පාවිච්චි කරන්නෙ
    ඇන්ඩ්‍රොයිඩ් තමා මටත් අංක 1
    ඒත් හැම දේකම හොද නරක තියනව

    අැපල් කම්පැනි එකෙන් පාවිච්චි කරන අයට දෙන සර්විස් එක අනිත් එක කම්පැණියකින්වත් දෙන්නෙ නෑ
    ෆෝන් එක Stuck වෙනව කියල උන්ට තේරුණොත් එවෙලෙම අලුත් ෆෝන් එකක් දෙනව
    හාඩ්වෙයා ෆෝල්ට් ගැන කියන්ඩ දෙයක් නෑ one to one replacement.
    වොරන්ටි තියන කාලෙ පැනල උනත් පොඩි ගානක් අරන් හදල දෙනව
    මම මගෙ ෆෝන් එක අවුරුදු 2ක් පාවිච්චි කරල කවර් එක මාරු කරන්ඩ ගියාම
    බැටරිය ඉදිමිලා තව ෆොල්ට් වගයක් තියනව කියල අලුත්ම ෆෝන් එකක් දුන්න
    කරුමෙට ලංකාවෙ ඔය සර්විසස් තාම නෑ ඒකයි ප්‍රශ්ණෙ

    Samsung, Sony, HTC, Nexux කොයි Company වලද එහෙම Service එකක් දෙන්නෙ?
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    සොහොන;20276833 said:
    aiyooooo phone

    blutooth naaaaa

    usb to pc naaaaa

    micro usb type charger naaaaaaa

    memory card naaaaaaaaa

    aiyoooooooo phone welcome to 200016 :P

    :lol: :lol:
    windows anathayoo.
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    සොහොන;20277063 said:
    Monawada featurs man kiyanam featurs -

    Back karana hari haman button ekak na

    Multi tuskin redak hoya ganawath ba

    Windows walata 200 mb apple store redak da gana one mp3 ekak copy kara gana

    Shere it kiyala labak thiyanawa eka anik ekath dena one file ekak shere karana eka natam aba sarani :lol:

    Password ekak dena ba app store ekata thamunta asa widihata ekath unta one widita magulak dena one

    Ona ube aiyyyyooo phone eke keruwen podak kiyana giyoth pitu 5 / 6 mata liyana wei


    lol.
    gmail app ekak na
    youtube app ekak na
    facebook official app ekak na
    google photos na
    google drive na
    google maps na
    hari haman eq ekak na
    background tasking na



    IOS wala background tasking thiyenawa. windows wala thamai naththe. MS nokia ekata *uke ariya:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ලොල් අයිපෝන් දැකලවත් නැති උන් කමේන්ට් කරලා වගේ :lol::lol::lol:
    යූස් කරා කිව්වට වැඩක් නෑ මහත්තයෝ හරියට නොදැන යූස් කලානම් !

    මටනම් සෙට් වෙන්නේ අයි පෝන් විතරමයි බන් !
    TFS++
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොල් අයිපෝන් දැකලවත් නැති උන් කමේන්ට් කරලා වගේ :lol::lol::lol:
    යූස් කරා කිව්වට වැඩක් නෑ මහත්තයෝ හරියට නොදැන යූස් කලානම් !

    මටනම් සෙට් වෙන්නේ අයි පෝන් විතරමයි බන් !
    TFS++

    Ai aiyooo phone samanaya manusayonta dakina barida :P

    As kadan yanawada disneta :P

    Hari bun aiyooo phone set wenawa num awulak na
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    සොහොන;20276833 said:
    aiyooooo phone

    blutooth naaaaa

    usb to pc naaaaa

    micro usb type charger naaaaaaa

    memory card naaaaaaaaa

    aiyoooooooo phone welcome to 200016 :P

    kawuda oi 2016 di bluetooth karanne :D neddakin wath :D use karanne 4G. Eth bluetooth hoyanawa. Net eke search karala baa ganinko
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    "එයට හේතුවක් වශයෙන් දැන් අලුත් iOS 10 සමග අපිට එක wake කරන්න කිසිම button එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ මොකද iOS 10 iPhone එක දිහා බැලු සැනින් automatically sensors වලින් screen එක auto wake කරනවා, Apple Watch user කෙනෙක් නම් කලින් මේ feature එක දැකල ඇති මේ අලුත්ම Lock Screen feature එක raise-to-wake කියලා නම් කරලා තියනවා."

    මේ feature එක Android වල දැනටමත් තියනවා නේද??

    ඇපල් අයට මේක දැන්ද අලුත්ම වෙන්නේ???
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    kawuda oi 2016 di bluetooth karanne :D neddakin wath :D use karanne 4G. Eth bluetooth hoyanawa. Net eke search karala baa ganinko

    නෙට් එකෙන් අයින් කරපු එකක් හොයාගන්න අමාරු ෆයිල් එකක් ගන්න ඕක ඕන වෙනවා නේද මචන්...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නෙට් එකෙන් අයින් කරපු එකක් හොයාගන්න අමාරු ෆයිල් එකක් ගන්න ඕක ඕන වෙනවා නේද මචන්...

    Pissuda ban. Infrared wala indan bluetooth walata awa kaale wage. Oya bluetooth 60KBps. Oita wada kochchara lesida ban dropbox upload karala ganna eka. And fast. Email also faster than bluetooth. Mama awurudu gaanakin me lumia eke bluetooth on karala ne ban :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හැමදාම වගේ අදාල නැතිම අයනේ ගොඩක් comnt දාල තියෙන්නේ :lol: