අන්න මචන් ගේ ඩිටෙක්ටඩ්... ....![]()
රංගුව ආපු හැටියෙ ගේ ඩිටෙක්ටඩ්..ගේ ඩිටෙක්ටඩ්.. කියන්න එපා බන් මෙහෙම.. පව් පොර...


අන්න මචන් ගේ ඩිටෙක්ටඩ්... ....![]()


හේෂාන් ඉනිමගක් එවන්නද ලිඳට
රංගුව ආපු හැටියෙ ගේ ඩිටෙක්ටඩ්..ගේ ඩිටෙක්ටඩ්.. කියන්න එපා බන් මෙහෙම.. පව් පොර...![]()
අඩෝ කුකුවා..........මොකො වෙන්නේරංගුව ආපු හැටියෙ ගේ ඩිටෙක්ටඩ්..ගේ ඩිටෙක්ටඩ්.. කියන්න එපා බන් මෙහෙම.. පව් පොර...![]()

අඩෝ කුකුවා..........මොකො වෙන්නේ![]()




උබ මට අරක කියල දුන්නේ නෑ නෙහ්හැමදේම වෙනවා..සාමාන්‍ය විදිහට...
මේ දවස් වල ටිකක් බිසී බන්.![]()

උබ මට අරක කියල දුන්නේ නෑ නෙහ්![]()
උබට පහු ගිය ටිකේ පී එම් ගැහුවෙයි...වයිබර් කරෙයි ඒකට තමා..කොහෙද ඉතින් නෝ රිප්ලයි නෙ...උඹ ඉතින් මගෙන් ඇහුවෙ නැහැනෙ.. රයිඩරටනන් කියල තිබ්බා.. ඉතින් මම පොරට වෙන්න ඕනි විදිහ කිව්ව.

උබට පහු ගිය ටිකේ පී එම් ගැහුවෙයි...වයිබර් කරෙයි ඒකට තමා..කොහෙද ඉතින් නෝ රිප්ලයි නෙ...
මම එකවුන්ට් එක හැදුවා බන් රෙද්දේ ඒ මගුලක් ඇක්ටිව් වෙන්නේ නෑ![]()






ඩිසයින් දැම්මා බන් මම රයිඩරයටත් කියලා ෆුල් ට්‍රයි කරා ගොඩ දා ගන්න බැරි උනා බන්..අනේ මන්ද.....අලුතෙන් එකක් හදලත් කෙල වෙයිද කියලා බයයි....ගොඩ දා ගන්න ලොකු උවමනාවක් තියෙනවා බන්...තෝ වේෂි පොඩ්ඩක් බලපිය වයිබර් එකෙන් එලකිරි මැසේජ් වලයි අන්තිමට කවුද මොනවද දාලා තියෙන්නෙ කියල.. මම දාපු ඒවට නෝ රිප්ලයි තෝ..
අරක අතඇරල අලුතෙන් එකක් හදපන් මුල ඉදල.. උඹේ සබ්ජෙක්ට් නැතුව ඩිසයින් වගේ දාලා හදපන්.. උඹ කරන වැඩ(ගල් කැපීම) ට අප්වර්ක් එකේ වැඩ නැහැලු...
බලපන්කො.. හරිගියේ නැත්නන් වයිපරේගෙ අප්වර්ක් එකවුන්ට් එක දෙන්නන්..ඒක පාවිච්චි කරන්නෙ ඉදල හිටල.
වයිරස් උබ.........................තැනයි දිනේයි තව විස්තරයි එක්ක පොඩි අප්ඩේට් පාරක් දමු
එන්න පුලුවන් වෙලාවක්නම් අනිවා එනව
එලකිරි කොල්ලො ටිකත් එක්ක සෙට් වෙන්න





තෝ වේෂි පොඩ්ඩක් බලපිය වයිබර් එකෙන් එලකිරි මැසේජ් වලයි අන්තිමට කවුද මොනවද දාලා තියෙන්නෙ කියල.. මම දාපු ඒවට නෝ රිප්ලයි තෝ..
අරක අතඇරල අලුතෙන් එකක් හදපන් මුල ඉදල.. උඹේ සබ්ජෙක්ට් නැතුව ඩිසයින් වගේ දාලා හදපන්.. උඹ කරන වැඩ(ගල් කැපීම) ට අප්වර්ක් එකේ වැඩ නැහැලු...
බලපන්කො.. හරිගියේ නැත්නන් වයිපරේගෙ අප්වර්ක් එකවුන්ට් එක දෙන්නන්..ඒක පාවිච්චි කරන්නෙ ඉදල හිටල.

වයිරස් උබ.........................![]()

