පස්සෙ ඉතින් මන් දැකලා කතා කරලා තමා sat උනේ ඉතින්.
මං ඉතින් එයත් එක්ක හැම තැනම ගියා.
ඇත්තම සිද්දිය උනේ මං වෙන කෙල්ලෙක්ට Text කරා.
එයා මට සමාව දුන්නා.
තව වෙන වෙන පොඩි ප්‍රෂ්ණ ඇති උනා
ගොඩක් මගේ වැරදි තමයි
රට අවාට පස්සෙත් එයා දෙපාරක් කතා කරා මම ගනන් ගත්තෙ නෑ
අද මං මගේ කැල්ලයි තව ලංකාවේ යාලුවෙකුයි උගේ කෙල්ලයි එක්ක දවල් කන්න ගියා food court එකේ
එයා තව ලස්සන වෙලා සුදු වෙලා
මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා.
එ උනාට මතකයන්නම් අදටත් අමතක කරන්න බෑ.
මමත් මාස 4ක් සයිඩ් එකෙන් කෑල්ලක් කලා
ඒකිට කොල්ලෙක් හිටියා
ලොකු දේවලුත් උනා.. ඒවා මතක් වෙද්දි දුකයි සිරාවට...ආදරය සෙනෙහස ලිංගිකත්වය.. ඔක්කොම මතක් වෙද්දි දුකේ බෑ...

nope machan... Pora marry karanne na meyawa... uu maga era era uuth wena kaali gahanawa... e athare meyatath gahanawa indala hitala... uta dan J man dagena inna nisa... so nothing to worry machan... u meyawa marry karanwa nam mamath asai ban.. but u meyawa marry karanne na... kellath uta godak adarei... 8 yrs affair ban....පව් ඒ කොල්ලා![]()

ඔය අවුරුදු 8ට තව කීයකට අල්ලන්න ඇද්ද?nope machan... Pora marry karanne na meyawa... uu maga era era uuth wena kaali gahanawa... e athare meyatath gahanawa indala hitala... uta dan J man dagena inna nisa... so nothing to worry machan... u meyawa marry karanwa nam mamath asai ban.. but u meyawa marry karanne na... kellath uta godak adarei... 8 yrs affair ban....![]()

![]()
eka ath ban thanks advise ekata, suba pathanwa ubatath machan!!

සමහර දේවල් අමතක වෙන්නේ නැහැ බං කාලයක් ගියත්. විශේෂෙන් බොක්කෙන්ම කරපු දෙයක් නම්. මටත් අද එහෙම දකින්න බැරි උඹට එන feeling එක එන කෙනෙක් ඉන්නවා. ටික කාලයක් මම office ඉවර වෙලා එයාගේ office එක ගාවට bike එකේ ගිහින් එයාට note වෙන්නේ නැති වෙන්න fullfcace helmet එකක් දාගෙන එයාව බලන්න ඕනෙකම නිසාම ඉදලා තියනවා. සමහර වෙලාවට පැයක් විතර. එයාව දැක්ක ගමන් උඹ ඔය කියන feeling එක ඒ විදිහටම එනවා. ආයේ ලැබෙන්නේ නැති දෙයක් වෙනුවෙන් දුක් වෙලා වැඩක් නැති නිසා ඇත ඇරලා දැම්මා. එයාට දැක්කොත් මතක හිටින ආදරේ හිතෙන හිනාවක් තිබ්බා. වැඩියෙන්ම දුක හිතුනේ එහෙම ගිය දවසක අලුත් කෙනා එක්ව හම්බෙලා හිනා වෙලා අතින් අල්ලාගෙන යනවා දැකලා. ජිවිතේ, නැතිවීම කියන දේ ජීවිතේටම මතක හිටින්න අත්දැකපු දවසක්.
ow, ban sahenna paluwak danenawa, එ කට හඩ ඒ ඇස් අමතක කරන්න බෑ බං![]()
Breakup උනේ මගේ හිතුවක්කාර වැඩ වලට .. තව වෙන වෙන සිද්දිත් තිබ්බා මචංගොඩක් මගේ වැරදි තමා
දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ බං
![]()
උබව නැති වෙච්ච දවසෙ ඔය වගෙම වේදනාවක් දැන්නෙන්න ඇති. පස්සෙ හිත හදාගන්නත් ඇති. call කරපු වෙලෙත් උබට chance එකක් තියන්න ඇති. උබ දැන් ඉන්න කෙල්ලත් එච්චර සෙට් නැ වගෙ නෙ? දැන් කරන්න දෙයක් නැ නෙ.
ආයෙ කවදාවත් කාටවත් දුකක් දෙන්න එපා මචන්. return එක හම්බවෙනව.
නාකි වෙල නෙවේ ශක්තිය තියන තරුණ කාලෙ පින් කරපන්.


Athdakim nam na machan.
ube wife innawa neda ohe.
yaluwoth inne.
yaliwoth ekka athaleke idapan.
ethakota oka gana echchara hithena ekak na.

Dubai koheda uba![]()
uba kellage miniha neda?![]()




man thama badala naha machan. next year witara badinna hitha gena inne, yaluwo nam innawa itin hama magulakatama![]()
ආත්ම 7කට නෙමයි
සංසාරේ පුරාවටම මට ඔයාව ඕනි.
ඒත්...
මේ ආත්මේ
කතා නොකර ඉමු ඒ ගැන.

uba oka sure yaluwanta kiyapam.
hithe thiyan innawata wada hoda wei.
kallatanam kohethma danaganna denna epa.
mokada uba kiyapu dewalin therenne eki gana thama adahasa thiyenawa kiyana ekane.
ehema danagaththoth samaharawita kallata awl yai.
anika mage privacy ekata prashnayak wenna puluwan machan 
me thread eka kiyewwa witharai amathaka karanna hadana hamadema ayeth mathak una bandan oluwath ridenawa
![]()
