වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    11.gif

    +12
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    හොඳ පොස්ට් එකක්.ඔය රේල් පාරවල් ටික අද වැඩ කරන මට්ටමේ තිබ්බ නම් කොච්චර වටිනවද ? ලොරිවල අදින බඩු ඔක්කොම කෝච්චිවල යවන්න තිබ්බ අඩු වියදමකින්. මේ වගේම නූලක් දාලා තිබ්බා ඕපනායක දුම්රිය මාර්ගය ගැනත්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    කලකට පෙර උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ගැන හොයනකොට ශිවන්තගේ පළමු පෝස්ට් එකට මට ලැබුන ලින්ක් එකෙන් තමයි මම එළකිරි කියලා එකක් ගැන දැනගත්තේ. තවත් කාලයක් එළකිරි එකට නිකම්ම ඇවිත් කියවලා යන්න පුරුදු වෙලා ඉඳලා, reply එකක් දෙකක් දාන්න හිතුනාම තමයි membership එක ගත්තේ. ඒ කියන්නේ මට එළකිරි එන්න ලැබුනේ මේ ලිපිය නිසයි. ශිවන්තටත්, නැවත මේක upload කල MR. PERERAටත් ස්තුතියි.
     
    Last edited: