උබ මැරෙන්නේ ගෑනිගෙන් ගුටි කාලා කියලත් කිව්වා නේද![]()

මංජුල පිරිස් වගේ කෙනෙක් ගාවට එක්කන් පලයන්
ඔය මනුස්සය කොහොම හරි තෙලේ ගහල එවන්නේ බං ගෙදර උන්ට
සිරාම කිවේ

ඔව් නෙහ් උඹ මලොත් ඒකි වැන්දඹු වෙනවනෙ. ඒත් උඹේ ගෙදරින් කැමති වෙලා ඒකිගෙ ගෙදරින් අකමැති වෙන එක හෙන අවුල්. වෙන තැනකින් බලහන්.
නැත්නම් කේන්දරේ බලන එකාට ජරාවක් දීලා උඹට වාසි වෙන එකක් කියෝගනිං![]()
මංජුල පිරිස් වගේ කෙනෙක් ගාවට එක්කන් පලයන්
ඔය මනුස්සය කොහොම හරි තෙලේ ගහල එවන්නේ බං ගෙදර උන්ට
සිරාම කිවේ
මංජුල පිරිස් නියම ඩයල් එක කතර ගම දෙවියෝ බලන්න කියලා මිනිස්සුන්ට පුජා වට්ටි උස්සන් ඉන්න කියපු එකානේ![]()
දැන් වැඩක් නෑ මචන් මම වෙලාවල් බලවල නෙවෙයි එයාලම තමයි බැලෙව්වේ ඔහොම සීන් එකක් තියේ කියලා කලින් දන්නවා නම් මොනව හරි කරන්න තිබුනා දැන් පරක්කුයි.



කොමෙන්ට්ස් වලට තැන්ක්ස් මචන්ලා අදින් පස්සේ මම එලකිරි එන්නේ නෑ මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ.....
ඔයාලට බුදු සරණයි..
කොමෙන්ට්ස් වලට තැන්ක්ස් මචන්ලා අදින් පස්සේ මම එලකිරි එන්නේ නෑ මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ.....
ඔයාලට බුදු සරණයි..



මේකයි වුනේ මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙයි මගේයි වෙලාවල් ගැලපෙන්නේ නෑ කියනවා බලන බලන හැම නැකත් කාරයම කියන්නේ අපි බැන්දොත් ස්වාමියාට ඡිවිත හානි වෙන්න පුලුවන්ලු .අනේ මන්ද මම ඔව විශ්වාස කරන්නේ නෑ එත් ගෑණු ලමයගේ ගෙදරින් කැමති නෑ අපි බදිනවට ගෙවල් වලින් කිසිම අවුලක් නැතුව තිබුනේ මේ බාල්දිය පෙරලෙන්න කලින් මම ග්ර්ල්ගේ පවුලේ අයට පුලුවන් විදියට පැහැදිලි කලා එත් එයාලා කැමති නෑ මාව බැන්දොත් එයා කනවැන්දුම් වෙනවලු මේ මිනිස්සුන්ට තව පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑඅවුරුදු හතරක් වෙනවා අපි යාලු වෙලා එත් එකපාරටම මෙහෙම දෙයක් වුනාම මට දරා ගන්න අමාරුයි මම හිතුවේ එයාලගේ ගෙදර ුය මේක ලොකුවට හිතන එකක් නෑ කියලා එත් මම හිතුපු දේ වැරදියි ...

කොමෙන්ට්ස් වලට තැන්ක්ස් මචන්ලා අදින් පස්සේ මම එලකිරි එන්නේ නෑ මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ.....
ඔයාලට බුදු සරණයි..
Podi Silva - පොඩි සිල්වා;20499031 said:kasunkdp ගේ ත්‍රෙඩ් වගේ නෙවේ බන් උබේ ත්‍රෙඩ් උබ හිටපන්කෝ යන්න එපා
අසහනේ වෙනුවෙන් පතිරෙන ඕනෙ බන්




කේන්දර බලපු එකා කියපු කතාව technically හරි. එකී උඹව බැන්දම, උඹ මැරෙනවා. එක හරි. දැන් එකී උඹව නොබැන්දොත් උඹ මැරෙන්නේ නැද්ද? එත් මැරෙනවා නේ බං, sooner or later.
හඳහන් කාරය ඔය දෙවැනි කෑල්ල හලලා කියල තියෙන්නේ. එකයි අවුල.
ගිහින් නන්ද අම්මට කියපන්. කෙල්ලක් අඩුවෙන් කියල තියෙන්නේ, බග් එකක් නිසා කියල
එහෙම නැතත්, උඹ බැඳ කියන්නේ මලා වගේ තමා. යේ ගොඩ ඒමක් නෑ. One-way ticket.
so enjoy your life to fullest before buying that ticket
කොහොම බැලුවත් තෝ මැරෙනවා. හඳහන් කාරය කියපු එක හරි. තෝ විස්වාස කලත් නැතත්



