crazybuddy ට මොකද උනේ

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    crazybuddy ට මොකද බං උනේ..ඌ දැන් පේන්නවත් නෑනේ..එලකිරියෙ හිටපු පරණ උන් අඩුවෙනව බං ටිකෙන් ටික..
    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: skymicro

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    fb එකේ ඉන්නව..
    එන්නෙ නැත්තෙ ඌට එපා වෙලාලු..
    ඔය කිව්වට හොරෙන් එනව ඔය වෙසාව ඒත් post දාන්නෙ නෑ වල් අමනයා :angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    crazybuddy ට මොකද බං උනේ..ඌ දැන් පේන්නවත් නෑනේ..එලකිරියෙ හිටපු පරණ උන් අඩුවෙනව බං ටිකෙන් ටික..
    :sorry::sorry::sorry:
    දැන් 2012 ට කලින් ආපු සෙට් එක නැති වෙලා යනව වගේ ටික ටික .:(:(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දර පොන්නයා නිසාහ් උට මෙක එපා වෙලා තියෙන්නෙහ් ..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,112
    1,983
    113
    මේදවස් වල ගොඩක් එවුන් රියල් එක ඩිපොසිට් කරල තියාගෙන ෆේක් වලින් ගේම දෙන බව පේනව මචන්...