මට උදව්වක් ඔනේ එක්සෙල් මැක්‍රො
ෆ්‍රෙන්ඩ්ස්!
මට උදව්වක් ඔනේ එක්සෙල් මැක්‍රො දන්න කෙනෙක්ගෙන්. ලොකුවට අමාරු වෙලා යන දෙයක් නෙවෙයි කියලා කිව්වට මට මෙ වැඩේ කරගන්න දැනුම මදි. බේසික්ස් නොදන්නා කම.
මෙ පහල තියෙන්නෙ උදාහරනයක්.
මට ඔනෙ ඔය ලා කොල පාට සෙල් එකට ඉලක්කමක් දුන්නම (අ0ක 1 හො 2 හො ... ) සහ කහ පාට සෙල් වලට අගයන් ටිකක් දුන්නම,
ඒවා යට තද කොල පාට සෙල් එකට ලා කොල සෙල් එකෙ අගයත් කහ සෙල් වල අගයන් රොස පාට සෙල් වලටත් ස්ටොර් වෙන්නයි ooනෙ කලු පාට බටන් එක එබුවම.
ඩෙටා රිප්ලෙස් නොවී එකක් යටින් එකක් ස්ටොර් කර ගන්නයි ඔනේ

මෙ වැඩේ කරලා දෙන්න පුලුවන්ද? ලොකු වෙලාවක් යන එකක් නම් මට ඒක කියන්න.
ප.ලි. මට වෙනස් කරගන්න පුලුවන්ද කැමති විදියකට මැක්‍රො ෆයිල් එක?
ස්තූතියි හැමොටම.

+

Attachments
Last edited: