Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම විරුද්දයි.. තනිකරම මේක කැපා ට
    කඩේ යාමක්... :growl::growl::growl::growl:

    ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්න තිබ්බේ. :nerd::nerd:



    p.s බකියගේ අත කපලා මදි. :angry::angry:
    hawl eye මොකෙක්ද බන්.. මොනාට MCU එකට ගත්තද මන්ද
    zemo පට්ට ඩයල් එක මොනා වුනත්. කැපා ගේ නියම මුණ පෙන්නලා දුන්නා.
    කැපා ලොකු නැහැ. ස්පයිඩි තනියෙන් ගහයි :P:P


    btw good work bro. අහපු දේවල් වැරදිද දන්නැහැ. මට වැඩිය දැනුමක් නැහැ MCU
    එක ගැන.. because i'm a DC fan :cool::cool::cool:

    උබ DC ෆෑන් කෙනෙක් කියලා උබේ කොමෙන්ට් එක කියවදීම තේරෙනවා..:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අඩෝ පට්ට යකෝ
    එක හුස්මෙට ඔක්කොම ක්යෙව්වා..නියමෙට තියෙනවා..මෙහෙම රිවිව් එකක් මන් ජීවිතේට කියෙව්වේ නැ..
    රෙප් ++++++++++

    තව දෙයක් කියන්න ඕනි උබ මෙතන කිසිම තැනක DC ගැන සදහන් කරලා නැ..එක අගයන්න ඕනි..
    DC fan කියලා ලේබල් ගහගත්ත එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මනම් උන් එකේ 50% ම මාවල් ට බනින එකයි කරන්නේ.. :lol::lol::lol::lol:

    :lol::lol:
    සිරා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් නියම badass වගේ පෙනුනේ Black Panthor තම.
    හැබැයි ටිකක් අඩුයි හිතාගෙන හිටියට වඩා උගේ ඇක්ෂන් පෙන්නුවා අඩුයි කියල වගේ දැනුන.

    Bucky,Spiderman,Crossbones ටිකක් හිටිය,
    එත් එච්චර මා නැ.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Bro.. fan to fan talk ekak . harida. no offense by the way..
    athal ekata kiyanne.
    ubata capa lokui wagema apita ironman lokui.. :love::love::love:

    TEAM CAP :cool:

    cap_dribbble_1x.jpg
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම Iron Man Fan කෙනෙක් උනත්, කැපා පිනට පහල උනයි කියන කතාවට නම් විරුද්ධයි.choppe කියනවා වගේ, අච්චර හොඳ පොරවල් ඉඳලත්, ශරීර ශක්තියෙන් දුර්වලයෙක් වෙච්ච Steveවම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.Doctor ඒ හේතුව ගැන කියන්න පටන්ගන්නේ, serum එකේ හැසිරීම ගැන මුලින්ම කියලා දීලා.ඒ තමයි, serum එක වැඩ කරන්නේ ශරීරය ඇතුලතින් කියන එක.(ඇතුලතින් කියන එකෙන් අදහස් වෙන්නේ මනස හා සම්බන්ධව කියන එක )ඒ කියන්නේ ගොඩක් හොඳ සිතිවිලි තියෙන කෙනෙක්, තවදුරත් හොඳ සිතිවිලි තියෙන කෙනෙක් බවට පත්වෙනවා.නරක සිතිවිලි තියෙන කෙනෙකුට මේක දුන්නොත්, ඒ පුද්ගලයා, දරුනු රාක්ශයෙක් වගේ වෙනවා.Steve 100%ක් හොඳයි කියන්නේ නෑ මෙතන.ඒත් හිටපු අනිත් හැම එකාටම වඩා, පරාර්ථකාමී, ගුණගරුක, මානූෂීය හැඟීම් තිබුණු කෙනෙක් තමයි Steve කියන්නේ.අර බොරු හෑන්ඩ් ග්‍රෙනේඩ් එක දාපු වෙලාවේ, හැමෝම තමන්ගේ ආරක්ශාව හොයාගෙන දුවද්දි, මේකා එතනට පැනලා, තමන් මලත්, අනිත් අයව ආරක්ශා කරන්න හැදුව එකෙන් පැහැදිලි වෙනවා පොරගේ තිබුණ පරාථකාමී බව.එතකොට උපායශීලී බව.හැමෝම කට්ට කාගෙන කොඩිය ගන්න යද්දි, Steve කරන්නේ, කොඩි ගහ බිම දාලා, කොඩිය ගලවගන්න එක.අනික පොර දන්නවා තමන්ගේ බලය අයුතු ලෙස යොදා නොගන්න.ඒකට මූලික හෙතුව තමයි Steve ගේ තිබ්බ අසීමිත ඉවසීමේ හැකියාව.ඒක හොඳටම පේන තැනක් තමයි, අර කොල්ලෙකුගෙන් ගුටි කකා,(I can do this all day) "මට මේක දවසම උනත් කරන්න පුලුවන්" කියන සීන් එක.ඉතින් ඒවගේ ගොඩක් ඉවසන කෙනෙකුට, තමන්ට කොච්චර බලයක් ලැබුනත්, අනිත් එවුන්ට එරෙහිව ඒක යොදාගන්න කලින් ගොඩක් ඉවසනවා.serum එක Steve ට දුන්නම ඉවසීමත් තුබුනට වඩා වැඩිවෙන්න එපැයි.එතකොට serum එක පාවිච්චි කරපු අනිත් උන්ගැන කියන්න තියෙන්නේ, උන්ගේ තිබුණ පොඩි හරි නරක දෙයක්, උන්ව තවත් නරක පුද්ගලයෝ කලා කියන එක.අන්න ඒ නිසා, Steve වම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.නැතුව මේ කණාවට serum එක මූට දීලා, ඒක කණාවට වැඩකලා එහෙම නෙමෙයි.ඒකට ඉතාම සුදුසු පුද්ගලයා Steve වෙච්ච නිසා තමයි serum එකත්, ඒ බලයත් ඌට ලැබුනේ.


    පට්ට ටෝක් එක
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හරි සරලවම කියන්නම්. උබලා මොනා කිව්වත් කැපා මෙටා හියුමන් කෙනෙක් නේ.
    ඉතින් අර පිනට කියන වචනේ වැටෙන්නේ ඔතනින්.

    කැපාට වඩා අයන්මෑන් පට්ට වෙන්න හේතු..

    1. කැපාට මහ ලොකු strength එකක් තියෙනවා වගේ උ කියවන්නේ "i can do this
    all day " කියලා. අයන් මෑන් උගේ ගැජමැටික් සෙට් එක බැස්සුවා නම් කැපාට
    දුවන්න පාරවල් නැහැ..
    2. දැන් කියනවා කැපා. හොද මෙන්ටල් ස්ටේටස් එකක් තියෙනවලු..
    ex: final fight එකේදී කැපාගේ movement track කරලා අන්තිමට ගහන එක..
    ඔය බොහොම බේසික් ලෙවල් අයන් මෑන් කෙනෙන්. Extremis එහෙම ගැන කතා
    කරන්න ගියොත් කැපා ට අයිස් කුට්ටියටම යන්නව වෙනවා.. උගේ යාලුවට වුනා
    වගේ. ඇයි jarvis . cap දැකලාවත් නැති ෂොට් වලින් ගහන්න පුළුවන් .

    2. කැපාට පියාබන්න බැහැනේ. :P:P
    3. කැපා old school guy. Iron man with new technology වගේ දේවල්
    4. උබලා කියනවා දැන් අයන් මෑන් තනිවෙලා කියලා. 3 දෙනෙක් එක්ක..
    හැබැයි අයන් මෑන් ගේ තාත්තා නැත්නම් සීරම් එකත් නැහැ.. කැපත් නැහැ.
    5. crossbones ගෙන් ගුටි කාපු කැපාට. අයන්ගේ වෙපන් සිස්ටම් එකෙන්
    වෙන්නේ කුඩු වෙන්න..
    6. අයන් මෑන්ගේ backup සෙට් එක සහ warmachine ගැන කියන්න ඕනි
    නැහැනේ.ඇයි veronica
    7. අයන් මෑන් ගහන්න පටගත්තොත් කැපා. කුඩු වෙලා.
    කුඩු ටික ඇටම් වෙලා. ඇන්ටමෑන් ට අහුලා අහුලා ඉන්න වෙයි..
    සෝ show some respect :dull:

    giphy.gif


    last but not least මේ ෆිල්ම් එකේ නමම බලපන්. නම captain america civil war.
    ඒකයි ඔහොම හරි බේරුනේ කැපා. අයන් මෑන් ගේ ෆිල්ම් එකකට ඇවිත් සීන් එක
    දාන්න කියපන්කො :lol::lol:

    There is no Marvel without IronMan :love::love::love:


    මාත් කියන්නම්කො :rofl:

    ටෝනි කටේ තියෙන්නේ කුනුහරප , කරොත් කරන්නේ එපා කරපු වැඩක්, තාත්තට ගරු කරන්නේ නැති එකෙක්..යාළුවොත් එක්ක මරාගන්න එකෙක්, තමා හිතුමතේට වැඩ කරන එකෙක්, බේබද්දෙක්, දකින දකින ගනුත් එක්ක නිදා ගන්න එකෙක්. තාත්තගේ බුදලෙන් ආතල් ගන්න සල්ලාලයෙක්..
    එත් කැපා කියන්නේ හොද හැදියාවක් තියෙන තමා පළමු පෙම්වතිය මිය යනකම්ම ආදරේ කල සිරා කොල්ලෙක්.
    :rofl::P
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මටනම් නියම badass වගේ පෙනුනේ Black Panthor තම.
    හැබැයි ටිකක් අඩුයි හිතාගෙන හිටියට වඩා උගේ ඇක්ෂන් පෙන්නුවා අඩුයි කියල වගේ දැනුන.

    Bucky,Spiderman,Crossbones ටිකක් හිටිය,
    එත් එච්චර මා නැ.

    True :yes:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    uba godak mahansi wela machan..... good work...... e unaata oka kisima wadakata nathi, kathaaweth ganna deyak nathi kisima therumak nathi film ekak..... aththatama kiyanawa nam maha wihiluwak........... prestige, inception wage movies ekka gaththama meka daanna puluwan anthima adiyata.............
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Doctor Strange

    මේ චරිතය මට හැම තිස්සෙම පැටලෙනවා බන්

    ගොතම් එකේ පොර Hugo Strange

    marvel ලාගේ Stephen Strange

    මේකත් ලගදී තමා හරියට දැනගත්තේ.


    අයි බන් මේ චරිත එක සමාන නිකන් කොපි වගේ කරන්නේ මේ studio දෙකෙන්ම.

    අනිත් දෙන්න Slade විල්සන් සහ Wade විල්සන්


     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    හරි බන්, එහෙනම් ඉතිං අවුලක් නෑ.උබමනේ මහ ලොකුවට Iron Manවම පුම්බ පුම්බ, කැපාව දෙකේ කොලේට දාලා කතා කලේ. :dull::dull:

    ත්‍රෙඩ් එක දාපු චොප්පේ තමයි කැපාව ලොකු කරලා Iron Man කපලා තිබ්බේ, ඉතින් Iron Man රසිකයෝ විදියට අපිටත් නිකන් ඉන්න බැනේ, අනික ඔතන හැමෝම සුපර් හිරෝස්ල, හැමෝම එක එක විදියට දක්ෂයි, ඉතින් කැපාව විතරක් පුම්බන එක කැතයි නේද? අපි Iron Man නිකන්ම නිකන් එකෙක් විදියට කපලා දාපු එකටයි කතා කරේ... :)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ත්‍රෙඩ් එක දාපු චොප්පේ තමයි කැපාව ලොකු කරලා Iron Man කපලා තිබ්බේ, ඉතින් Iron Man රසිකයෝ විදියට අපිටත් නිකන් ඉන්න බැනේ, අනික ඔතන හැමෝම සුපර් හිරෝස්ල, හැමෝම එක එක විදියට දක්ෂයි, ඉතින් කැපාව විතරක් පුම්බන එක කැතයි නේද? අපි Iron Man නිකන්ම නිකන් එකෙක් විදියට කපලා දාපු එකටයි කතා කරේ... :)

    Iron Man ව කැපුවේ නැ යකෝ :angry: ..මන් කැපා ගේ පැත්තේ කිව විතරයි. එකත් එක්ක Captain America ෆිල්ම් එකත් වුන නිසා ත්‍රෙඩ් ඒ පැත්තට ඔටෝමටිකලි ගියා :rofl:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified

    Iron Man ව කැපුවේ නැ යකෝ :angry: ..මන් කැපා ගේ පැත්තේ කිව විතරයි. එකත් එක්ක Captain America ෆිල්ම් එකත් වුන නිසා ත්‍රෙඩ් ඒ පැත්තට ඔටෝමටිකලි ගියා :rofl:

    ඇති නේද දැන් :rofl:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    uba godak mahansi wela machan..... good work...... e unaata oka kisima wadakata nathi, kathaaweth ganna deyak nathi kisima therumak nathi film ekak..... aththatama kiyanawa nam maha wihiluwak........... prestige, inception wage movies ekka gaththama meka daanna puluwan anthima adiyata.............

    එක එක අයගේ එක එක චොයිස්.. මට horror ෆිල්ම්ස් දිරවන්නේ නැ වගේ උබට මේවා දිරවන්නේ නැතුව ඇති. :P
    හැබැයි උබේ චොයිස් එකට හරියන ෆිල්ම් එකක් ලගදීම එනවා :rolleyes:
     

    blue_in_rio

    Well-known member

  • එක එක අයගේ එක එක චොයිස්.. මට horror ෆිල්ම්ස් දිරවන්නේ නැ වගේ උබට මේවා දිරවන්නේ නැතුව ඇති. :P
    හැබැයි උබේ චොයිස් එකට හරියන ෆිල්ම් එකක් ලගදීම එනවා :rolleyes:

    හප්පට, උබටත් එහෙමද ? මටත් ඔය Horror කියන උට්ටවල් පේන්න බෑ.දැන් ඉතිං මේකේ එකාලා කියයි අපි ඒවා බලන්න බයේ කියලා. :rofl::rofl: