උබලා වැරදි කොනෙන් බන් අල්ලන් ඉන්නේ.මම කිව්වේ, "I can do this all day" කියලා ඌ කියන්නේ, Civil war එකේ තියෙන රෙද්ද නෙමෙයි.ඌට කිසිම පවර් එකක් නැති කාලේ පටන්ම උගේ තිබුන ඉවසීම ගැන කියන්න, උගේ First Avenger ෆිල්ම් එකේ සීන් එක කිව්වේ.අනික Serum එක ඉස්සෙලම හැදුවේ, Dr.Abraham Erskine මිසක් Howard Stark නෙමෙයි.Erskine තමයි Steve ට ඒක දුන්නේ.උබලා Iron Man ව ලොකු කරගෙන හිටියට, ගැජට් කෑලි ටික නැත්නම්, පරම්පරාවෙන් ආපු සල්ලි ටික නැත්නම්, දෙමව්පියෝ ඌට ඉගෙන්නුවේ නැත්නම්, Iron Man කියන්නේ ලෝකෙම විනාස කරන්න ආයුධ සහ උපකරණ හදපු, ඒවයෙන් තමන්ටම කෙලවෙලා, Arc Reactor එකේ පිහිටෙන් යන්තම් ජීවත්වෙන්න පින තිබුණු, එකෙක් මිසක්, නැත්නම් Iron Man කියන්නේ බලු වටින් නැති, කිසිම මානුෂීය ගුණයක් නැති,හද්ද බඩු කාරයෙක් සහ බේබද්දෙක් විතරයි.![]()
එතකොට බ්‍රෝ. කැපා.. ඔයා අයන් මෑන් නිකන්ම නිකන්
මනුස්සයෙක් කියනවනේ කිට් එක නැත්නම්..
එහෙනම් බ්‍රෝ සීරම් එක නැත්නම් පොර මෙහෙම තාම
ridei


ඇයි ටෝනි සල්ලි තිබ්බට.. උගේ හැකියාව නිසා තමයි ඕවා. සල්ලි තිබ්බ පලියට
පොර වෙන්නේ නැහැ.. උට තියෙන ටෙක්නොලගි උගේ හැකියාව. කැපා කැපා ම
තමයි අවරුදු 200 ක් ගියත්.. අයන් මෑන් ටෙක්නොලෝගී එක්ක අප්ඩේට් වෙනවා .








