එළකිරි ගණන් කාරයෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    a(n+1)= 2( a(n)+n)

    වගේ ශ්‍රේණියක් අවේ කාටද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    patta mchn... TFS !! kalane nm dn na wadiya .. :( ara thrikona prshne wage jamithiyenn karana tkakuth dapnn .. ma fav <3 :)

    දිගටම රැදී ඉන්න ..ඔබ දන්නා අමාරු ප්‍රස්නත් අපිත් එක්ක බෙදා ගන්න .....දැන් තියෙන ප්‍රශ්නෙට උත්තරේ නැහැනේ බන් තවම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මේ ගණන් තේරෙන්නේ නෑ බන් හදන්න, අර පෙළපාලි වල සෙනග ගණන් කරනව වගේ ලේසි නෑ නෙ. :baffled:
    හොඳ ත්‍රෙඩ් එකක් මොකක් උනත් :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හපොයි මේ ගණන් තේරෙන්නේ නෑ බන් හදන්න, අර පෙළපාලි වල සෙනග ගණන් කරනව වගේ ලේසි නෑ නෙ. :baffled:
    හොඳ ත්‍රෙඩ් එකක් මොකක් උනත් :D

    :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ඔන්න එක හිරගෙයක් තියෙනව. ඒකෙන් එලියට යන්න පුලුවන් කොරිඩෝ n ගනනක් තියෙනව. ඒව 1 ඉදන් පිලිවෙලට නම් කරල තියෙන්නෙ.. (1,2,3,4...,n) මේ හැම කෝරිඩෝවකම අංක 03කින් යුතු කී කම්බිනේශ්න් ලොක් එකක් සහිත ගේට්ටුවක් තියෙනව. හරි අංක 03 දාල තමා යන්න ඕනෙ.

    අමල්, කමල්, නිමල් කියන තුන් දෙන මේ හිරගෙදරට හිරකාරයෝ විදියට ගේනව. ගෙනත් මුන්ට චාන්z එකක් දෙනව කී එක හරියට හොයා ගත්තොත් යන්න දෙනව කියල. කී එක හොයා ගන්න හින්ට් 03 ක් දෙනව.

    ඉතින් මුලුන්ම මුන් 03 දෙනා කොරිඩෝවක් දිගේ ගේට්ටුව ලගට ගේනව. කී එක එන්ටර් කරන්න දෙන්නෙ එක පාරයි. වැරදුනොත් මරණව.

    අමල් පලවෙනි හින්ට් එක අහනව.
    01.ආරෝහණ පිලිවෙලට තියෙන පූර්ණ සංඛ්‍යා 03ක්

    කමල් දෙවෙනි හින්ට් එක අහනව.
    02.කී එකේ අංක 03 ම ගුණිතය 36

    නිමල් තුන්වෙනි හින්ට් එක අහනව.
    03.කී එකේ අංක 03 ම එකතුව එයාල ආපු කොරිඩෝවෙ අංකෙට සමානයි.

    අම්මටසිරි මුන් ඒත් කී එක ගහන්නෙ නෑලු. ඒපාර දුක හිතිල තව හින්ට් එකක් දුන්නලු..
    04.ලොකුම නම්බර් එක එකම වතාවයි අංක තුනටම තියෙන්නෙ.

    මුන් හුටුස් ගාල කී එක ගහල පැන්නලු. හරි දැන් තොපිව කුදලගෙන ආව නම් මොකද්ද කී එක.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    632?
     
    ඔය හින්ට් හතර හැම කොරිඩොවකම තියෙන ලොක් වලට හරියනවද බන් :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    229 ද ? :oo: 13 වෙනි කොරිඩෝවෙන් එන්න ඇත්තෙ
    ඔක්කොටම ඔවු නෑ කිව්වොත් 36 ගුණිතයෙන් කට්ටිය හොයයි.. ටිකනෙ තියෙන්නෙ. මේක ඔයාගෙ ආන්සවර් එක විදියට ගන්නම්. අනිත් අයට චාන්z එකක් දිල හරිද වැරදිදි කියන්නම්.. :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය හින්ට් හතර හැම කොරිඩොවකම තියෙන ලොක් වලට හරියනවද බන් :oo:

    දැන් මචන් උන් ගෙන් අපිට අහගන්න වෙනවද උන් ආපු කොරිඩෝ එකේ අන්කේ....අපිට ඔය සින් එක උනානම් අපි ඒ කොරිඩෝ එකේ අන්කේ දන්නවනේ :eek::eek::eek: