රණමග ඔස්සේ නන්දිකඩාල් අලෙවි වාර්තා බිඳින

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රණමග ඔස්සේ නන්දිකඩාල් අලෙවි වාර්තා බිඳින

    copyright: lankadeepa

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා රචනා කළ රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය මිලයට ගැනීමට අද දිනයේදීත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි පාඨකයින් අතර තිබුනේ දැඩි උනන්දුවකි.
    තම පාඨකයින් හමුවීමට ගුණරත්න මහතාද පැමිණ සිටි අතර ඔහුගේ සමරු අත්සන ලබාගැනීමට පාඨකයෝ පෝලිම් ගැසී සිටිනු දැක ගැනීමටද හැකි විය.
    මෙරට කෙටිම කාලයදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් විකිණී ගිය කෘතිය මෙය විය හැකි බව විජිත යාපා ඇසෝසියේට් සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසුවේය

    VNANDIKAGUN-0923-03.jpg

    VNANDIKAGUN-0923-05.jpg

    මේක ලංකාවේ අලෙවි වාර්තා කඩාවී මම හිතන්නේ.

    මේකෙන් විස්තර කරන්නේ ත්‍රස්තවාදය පරාජය කරපු සටනේ විස්තර. විවිද පුද්ගලයන්, දේශපාලන චරිත වලට මඩ ගහන්න ලියපු එකක් නෙවි. ඇයි මේ "සමහර" ටොයි මල්ලිලා (හැමෝම නෙවි) කලබල වෙලා තියෙන්නේ?

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක ලංකාවේ අලෙවි වාර්තා කඩාවී මමth හිතන්නේ
    mona මල්ලිලාwath කලබලwenna හේතුවk nea. desapaalen eliyata awilla potha kiyawana hamotama therei meka bayiyongewath toyyongewath kathwak newei. ape weerayonge kathawak kiyala. kauru adu wadi widiyata sammadan unath yudde ape dinuwa. e weerathwaya penwana pothak kiyala hangenawanam potha kiyawanna.

    pothata paata kannadi epa
     
    • Like
    Reactions: BINGU_PUTHA and pga

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේක ලංකාවේ අලෙවි වාර්තා කඩාවී මමth හිතන්නේ
    mona මල්ලිලාwath කලබලwenna හේතුවk nea. desapaalen eliyata awilla potha kiyawana hamotama therei meka bayiyongewath toyyongewath kathwak newei. ape weerayonge kathawak kiyala. kauru adu wadi widiyata sammadan unath yudde ape dinuwa. e weerathwaya penwana pothak kiyala hangenawanam potha kiyawanna.

    pothata paata kannadi epa

    මේ පොත දේශපාලනය ගැන කතා කරන්නේ නැති බව ඇත්ත. එත් මේකේ සමහර නුල් වල "මල්ලිලා" ටිකක් කලබලවෙලා තියෙනවා දැක්ක. එකයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේක ලංකාවේ අලෙවි වාර්තා කඩාවී මමth හිතන්නේ
    mona මල්ලිලාwath කලබලwenna හේතුවk nea. desapaalen eliyata awilla potha kiyawana hamotama therei meka bayiyongewath toyyongewath kathwak newei. ape weerayonge kathawak kiyala. kauru adu wadi widiyata sammadan unath yudde ape dinuwa. e weerathwaya penwana pothak kiyala hangenawanam potha kiyawanna.

    pothata paata kannadi epa

    හ්ම්, උන් කලබල වෙලා තියෙන්නෙ මේක දොරට වැඩමවීම මහින්ද හා ගෝටාගේ ප්‍රධානත්වයෙන් කරපු නිසා වෙන්නත් පුළුවන් :yes:
     
    • Like
    Reactions: pga

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    මට නම් කිවේ සතියකින් පොත ගෙදරට එවන්නම් කියලා. සල්ලි දීලා ආවා ඉතින්.

    පොතට කොහොමත් කොටසකට රිදෙනවා නොසැහෙන්න.monsoon, amasin, alaya වගේ කොටසක් ඉන්නවා සැහෙන්න රිදිලා මේකේ ත්‍රෙඩ් එහෙමත් දාපු.ඒවාට පක්ෂව කතාකරපු කොටසකුත් ඉන්නවා.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මේක ලංකාවේ අලෙවි වාර්තා කඩාවී මමth හිතන්නේ
    mona මල්ලිලාwath කලබලwenna හේතුවk nea. desapaalen eliyata awilla potha kiyawana hamotama therei meka bayiyongewath toyyongewath kathwak newei. ape weerayonge kathawak kiyala. kauru adu wadi widiyata sammadan unath yudde ape dinuwa. e weerathwaya penwana pothak kiyala hangenawanam potha kiyawanna.

    pothata paata kannadi epa
    :yes::yes::yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මේක ලංකාවේ අලෙවි වාර්තා කඩාවී මමth හිතන්නේ
    mona මල්ලිලාwath කලබලwenna හේතුවk nea. desapaalen eliyata awilla potha kiyawana hamotama therei meka bayiyongewath toyyongewath kathwak newei. ape weerayonge kathawak kiyala. kauru adu wadi widiyata sammadan unath yudde ape dinuwa. e weerathwaya penwana pothak kiyala hangenawanam potha kiyawanna.

    pothata paata kannadi epa

    me potha gena kalabala wela thiyena ayage deshapalana mathaya ape wiruwanta drohi wena mathaya sama samapath weemayi owunge wirodayata hethuwa.
     
    • Like
    Reactions: pga

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ඊයේ ගියා. ඒත් වෑඩේ අත ඈරියා. සෙනග ඉන්නව බන් . පෝලිම දිගයි කියන්නේ කොන හොයා ගන්න ත්‍රිවීල් එකක යන්න ඔනේ. ලබන සතියෙ ස්ටෝර් එකෙන් ගන්නව;)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේන්න කොටියෙක් රෙප් කපලා. පොත කියවන එකට විරුද්ද කොටි තමා. එක්කො මුගෙ අම්මට කරල තියෙන්නේ දෙමල කොටියෙක්. තමලීනිගේ පොතත් මිනිස්සු කියවනව. මේකත් කියවනව. කෙලින් රිප්ල්යි කරන්න බෑරි පොන්නයෙක්. මේ වගේ එවුන් තමා හමුදාව එක්ක තරහ

    n3r8mh.jpg