.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි මැතිවරණයට ඉදිරිපත් කර ඇති එක්සත් හරිත පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා පක්ෂයෙ සාමාජිකත්වය ලබා ගන්න.

    b904044bde.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එන්න එක්වන්න අප සමග සාදාරන මැතිවරනයක් උදෙසා

    10dh2rm.jpg

    ~ESP ප්‍රතිපත්ති... 09-29-2016 10:21 PM pala harako. thopita dinanna baha

    වහාම පියවරක් ගන්න මෙන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා !!!!!!
     
    • Like
    Reactions: djnick

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    සොහොන;20733076 said:
    ~ESP ප්‍රතිපත්ති... 09-29-2016 10:21 PM pala harako. thopita dinanna baha

    වහාම පියවරක් ගන්න මෙන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා !!!!!!

    එම පැමිනිල්ල මැතිවරන මැ.කො වෙත ලබා දුන්නා

    10dh2rm.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,642
    113
    Kaatada kathirey gahanne.......

    Ape pakshe danata 5k innawa
    Oyath kamathi nan enna
    Api kamathi Parliament ekata ape pakshen kaantha niyojanekuth tiyenawanan. Ehema unoth godak saarthakai.

    Habai dinnata passe hirunika wage kollo paharagena yanna ottu na kelle :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;20733076 said:
    ~ESP ප්‍රතිපත්ති... 09-29-2016 10:21 PM pala harako. thopita dinanna baha

    වහාම පියවරක් ගන්න මෙන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා !!!!!!

    අප්පෝ මොකාද මේ ගොබ්බ වැඩේ කලේ
    පොඩි උන වගේනේ :frown:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    අප කාර්යලය වෙත මැතිවරන නිරික්ශකයින් බදවා ගැනේ ඔබ මැතිවරන නිරික්ශකයෙක් විමට කැමැත්තක් දක්වන්නෙ නම් Pm මර්ගයෙන් විමසන්න

    10dh2rm.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප කාර්යලය වෙත මැතිවරන නිරික්ශකයින් බදවා ගැනේ ඔබ මැතිවරන නිරික්ශකයෙක් විමට කැමැත්තක් දක්වන්නෙ නම් Pm මර්ගයෙන් විමසන්න

    10dh2rm.jpg

    අර ඉරෝසන් අපේ කාර්යාලවලට පැනලා නීති උල්ලංගනය කරනවා ....උගේ පුරුද්ද අත අරින්න කියන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මතිවරන නීති උල්ලන්ගනයට නීති අවශ්‍යයි.....අවවාද නොපිලිගත්තොත් ..චන්දය අත්හිටවන්න ....

    ආදර්ශයක් දෙන්න ...

    මැතිවරණ කොමසාරිස්ගෙන් කෙරෙන අයචනයයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අර ඉරෝසන් අපේ කාර්යාලවලට පැනලා නීති උල්ලංගනය කරනවා ....උගේ පුරුද්ද අත අරින්න කියන්න

    පැෆරල් සහෝදරයා ඔයා රිටයර් වෙන්න අපිට අලුත් පැෆරල් ගෙනෙක් ඕනේ ඔබලාට පෙන්නේ නැද්ද මෙම නීති විරෝදී ක්‍රියා :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20733272 said:
    පැෆරල් සහෝදරයා ඔයා රිටයර් වෙන්න අපිට අලුත් පැෆරල් ගෙනෙක් ඕනේ ඔබලාට පෙන්නේ නැද්ද මෙම නීති විරෝදී ක්‍රියා :cool:

    අපේ අයිතීන් අමු අමුවේ උල්ලංගනය වෙද්දී පැපරල් මර නින්දේ !!! කොමසාරිස් බොලේ පාස් කරයි ....:lol::lol::lol:

    හෙලා දකිනවා !!!!:lol::lol:
     
    Status
    Not open for further replies.