මචන්ලා හැමදාම වගේ දේවල් දැන ගන්න තමා ආවේ...
මම මේ මාසේ 14 ඉදන් 20 වෙනකන් බැංකොක් ටුවර් එකක් යන්න බැලුවේ...
මේකෙ ගයිඩ් ඔක්කොම වගේ කියෙව්වා.. කොයිකටත් තව දැන ගන්න එක හැමෝටම හොදයිනේ...
හෙට ටිකට් බුක් කොරන්න තමා බැලුවෙත්..
තනියම යන්නේ..

විසා ගන්න ලේසි විදිය කෝමද ? මමම එම්බසි එකෙන් කරගන්න එකද නැත්තන් ඒජන්ට් කෙනෙක් තෘ ගන්න එකද ? එහෙම ගන්නවානම් රෙකමන්ඩ් කරන්නේ කොහෙද ??
නවතින්න හොද ගානට වටින තැන් රෙකමන්ඩ් කරන හොටෙල් මොනාද ??

දවස් දෙකක් ( 15,16) පතාය , ඉතුරු දවස් (17,18,19,20) බැංකොක් ඉන්න තමා බැලුවේ.. 21 එන්න කියල..

ඉන්න දවස් ටිකේ ඇවිදින්න බලන්න යන්න තැන් බුක් කරගන්න කොහොමද ලේසි ?? මොනාද මචන්ලා බලන්න තියෙන තැන්..

ශෝපින්ග් වලටත් හොද තැන් මොනාද ??