ලංකාවේ නොමිලේ ඇඩ් දාන්න පුලුවන් හොද සයිට&#3530

ideaman

Member
Jun 21, 2016
39
5
0
ලංකාවේ නොමිලේ ඇඩ් දාන්න පුලුවන් හොද සයිට&#3530

ලංකාවේ නොමිලේ ඇඩ් දාන්න පුලුවන් හොද සයිට්
මම ඔන්න කියන්න යන්නේ ලංකාවේ නොමිලේ දැන්වීම් දාන්න පුලුවන් හොදම සයිට් ටිකක්. මේක දැනට ගූගල් එකේ උඩින්ම ඉන්න සයිට් සෙට් එක අරන් බලල සහ අපේ උන් කියල තියෙන දේවල් බලලා හැදුවෙ. සමහර සයිට් වල දැන් ෆ්‍රී ඇඩ් දාන්න බෑ.. ඒ වගේම ඊමේල් එකකින් රෙජිස්ටර් වෙලා තමයි ඇඩ් දාන්නෙ

ඔන්ලයින් ෆ්‍රී ඇඩ් දාන්න බලන අයට වැදගත් වෙයි කියල හිතනව
අදහස් යෝජනා මේකේ දාලා ඔන්ලයින් විකුනගන්න, මිලට ගන්න කස්ටියට හෙල්ප් එකක් දෙමු.

classifieds.lk
hitad.lk
hitlanka .com
lankalinksystems .com
sriadslanka .com
ikman.lk
ikman.link
myoffers.lk

siyalla.lk
pahasu.lk
hiruads.lk
marketplace.lk
kotuwa .com
srilankasale .com
doratuwa .com
freelkads .com

smartmarket.lk
sale.lk
onlinepola.lk
hunt.lk
dial.lk
adsark .com
sellphones.lk
vikka.lk
andaberaya .com
freeads.lk
allads.lk


තව ඇඩ් කරන්න සයිට් තියේනම් එකත් කියන්න. මේ ත්‍රෙඩ් එක ඔන්ලයින් බිස්නස් කරන කස්ටියට හරි ඇඩ් එකක් දාන්න බලන කට්ටිය ප්‍රයොජනයක් වෙන්න දිගටම තියාගෙන යමු..
:):)

-------UPDATE
තව එකක් කියන්න අමතක උනා..
මේ සයිට් හුගක අලුතෙන් ඊමේල් එකෙන් රෙජිස්ටර් උනාම ඊමේල් එකක් එනව එකවුන්ට් එක තහවුරු කරන්න, තව විදිහකින් කිව්වොත් ඔයාගේ ඊමේල් එක සත්‍ය එකක්ද කියල තහවුරු කරන්න ලින්ක් එකක්. ඒක් ක්ලික් කරල එකවුන්ට් එක ඇක්ටිව් කරන්න මතක ඇතිව :rofl::rofl:

----------------
අනික් වැදගත්ම දේ තමා මේවයේ ඇඩ් දාන අය හරි බලන අය මිලදී ගැනීම හෝ විකිණීම කරන විට, ඔබ තරයේ නිෂ්පාදන පරීක්ෂා කර පසුව මුදල් හුවමාරු කිරීමට පුද්ගලිකවම හිමිකරු / මිලදීගන්නා හමු විය යුතුය. එවැනි හමුවීමක් බොහෝ ජනතාව රැදී සිටින වෙලාවක් සහ ප්‍රසිද්ධ පොදු ස්ථානයක් තෝරාගන්න.
:eek::eek::eek:
අනික හොයල බලන්නෙ නැතුව සල්ලි දෙන්න එපා කාටවත්. මේ සයිට් කිසිම වගකීමක් එව්වට ගන්නෙ නෑ.. නොමිලේ සේවාවක් හින්ද ඉතින් ඔක්කොම සයිට් එකෙන් හම්බවෙන්නේ නෑ.

 
Last edited:
  • Like
Reactions: selinux57

ideaman

Member
Jun 21, 2016
39
5
0
තව එකක් කියන්න අමතක උනා..
මේ සයිට් හුගක අලුතෙන් ඊමේල් එකෙන් රෙජිස්ටර් උනාම ඊමේල් එකක් එනව එකවුන්ට් එක තහවුරු කරන්න, තව විදිහකින් කිව්වොත් ඔයාගේ ඊමේල් එක සත්‍ය එකක්ද කියල තහවුරු කරන්න ලින්ක් එකක්. ඒක් ක්ලික් කරල එකවුන්ට් එක ඇක්ටිව් කරන්න මතක ඇතිව
---------------------
අනික් වැදගත්ම දේ තමා මේවයේ ඇඩ් දාන අය හරි බලන අය මිලදී ගැනීම හෝ විකිණීම කරන විට, ඔබ තරයේ නිෂ්පාදන පරීක්ෂා කර පසුව මුදල් හුවමාරු කිරීමට පුද්ගලිකවම හිමිකරු / මිලදීගන්නා හමු විය යුතුය. එවැනි හමුවීමක් බොහෝ ජනතාව රැදී සිටින වෙලාවක් සහ ප්‍රසිද්ධ පොදු ස්ථානයක් තෝරාගන්න. අනික හොයල බලන්නෙ නැතුව සල්ලි දෙන්න එපා කාටවත්. මේ සයිට් කිසිම වගකීමක් එව්වට ගන්නෙ නෑ.. නොමිලේ සේවාවක් හින්ද ඉතින් ඔක්කොම සයිට් එකෙන් හම්බවෙන්නේ නෑ.