මගේ මතය කියන්න ඕනේ නැනේ බං උබල දන්නවනේ විරුද්ධයි
Thawa Dawas 45i ne tiyenne... Ikamantama Mama Kiyapu eka karanne wei, Mokada Meka Sign karanne Unge Kamaththata nisa, Ape Vote eka ganna ekak Nemei ne... Ape Vote eka Ganna Ekak nan Mehema Karata kamak na, But mama Nan Kiyanne Anduwata Danenna Deyak Karan nathuwa Oka Nawaththanna Ba. Best thing is Do some Major Strike or Picketing in roads...
Machan Meka Election ekak nemei ne, Ape Vote ekak Na methana,Unta One Welawaka Sign karanna puluwan , Apiwa Wadagath na. Apita Vote Karanna Tibba nan Me wade hodai, Mama Kiyanne..Karana Wade Anduwata Danenna Karanna one Kiyala... Lokuwata...
FB profile , Elakiri Kalu una kiyala Oka Sign Nokara Inne na ne ban, Unta Dannenna Deyak Karapan. Ubalage Association ekak Tiyenawan Kelinma Ranilwa Hambela Katha Karapan.
Eth Wadak Naththan Lankawe Okkoma IT Un Paarata Genen,. Dannenna Deyak Karanna One. Nathuwa Elakiriya Kalu Kara Kiyala Oka Nawathin na ne...





#BLACKWEDNESDAY කියන්නේ Idea එක තමයි, මිනිස්සුන්ව එකතු කරන එක. පලවෙනි ස්ටෙප් එක තමයි මේක.FB profile , Elakiri Kalu una kiyala Oka Sign Nokara Inne na ne ban, Unta Dannenna Deyak Karapan. Ubalage Association ekak Tiyenawan Kelinma Ranilwa Hambela Katha Karapan.
Eth Wadak Naththan Lankawe Okkoma IT Un Paarata Genen,. Dannenna Deyak Karanna One. Nathuwa Elakiriya Kalu Kara Kiyala Oka Nawathin na ne...

#BLACKWEDNESDAY කියන්නේ Idea එක තමයි, මිනිස්සුන්ව එකතු කරන එක. පලවෙනි ස්ටෙප් එක තමයි මේක.
ගවමන්ට් එකෙන් එක එක කතා දාල මේක යට ගහන්න එක එක ටොපික් මාකට් කරනවා. රටේ වෙන්න යන කෙල විල්ල ගැන හොයන එක වෙනුවට
මිනිස්සු එතකොට ඔය චිලියගේ නාකි එවුන්ට ගහපුවයි, පියුමි හන්සමාලිගේ ගැටේ යි ගැන කතා කරනවා. ඊටපස්සේ ETCA සයින් කරනවා ඒ වෙලාවේදී.
මිනිස්සු මේක නිසා ටිකක් දැනෙන්න කතා කරන්න තත්වෙකට ගේන්න තමා #BLACKWEDNESDAY එකට අපි සහයෝගයක් විදිහට මේ දේ කරන්නේ.
එකට එකතු වෙන්න සපෝට් එකක් දෙන්න පුලුවන්නම්. හැම දෙයකටම ආරම්බයක් තියෙන්න ඕන. මේක පලවෙනි ස්ටෙප් එක.
BLACK තීම් එක ETCA එකට විරුද්දව එකතුවෙන්න කියන්න පණිවිඩේ, ටිකක් දැනෙන්න දෙන්න ඕන නිසා #BLACKWEDNESDAY ට සහය දෙන්න කරපු දෙයක්.
එක අද දවසේ විතරයි. හෙට ඉඳන් සාමාන්‍ය තීම් එක තියෙයි.
මේකෙන් ETCA නවත්තන්න බැහැ, ඇවෙටර් මාරු කරලා කරන්නත් බැහැ. නමුත් එය වටා ඒ ගැන කතා කරන්න එකතු වෙන පිරිසට පුළුවන් මේ දේ නවත්තන්න ඊළඟ පියවර කරා සටන ගෙනියන්න.
එකයි Idea එක මේකේ.