iphone ගැන ඕනේ දෙයක්...

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    iphone ගැන දන්නා කෙනෙක් හැටියට මේ පහත ගැටළු ටිකට පුළුවන් නම් උත්තරයක් දෙන්න.

    වෙබ්අඩවි වල උත්තර තිබ්බත් ලංකාවේ පාවිච්චි කරන කෙනෙක්ගේ අත්දැකීමක් ඊට වඩා වටිනවා

    1. iphone 5S, 6, 6S එකක sim 2ක් භාවිතා කරන්නේ කොහොමද ?

    2. ලේසිම හා අඩුම වියදම් විදියයක් තියෙනවද ?

    3. අනික sim 2 කටම call එන්න ඕනේ, එක වෙලාවකට select කරලා තියෙන sim එකට විතරක් call ඇවිත් හරියන්නේ නැහැ. standby mode එකේදී sim 2න් ඕනෑම sim එකකට call එන විදියට තියෙන්න ඕනේ. (එක sim එකක call එකක් ඇවිත් තියෙද්දී අනිත් sim එක busy tone හරි not respond හරි උනාට කමක් නැහැ)

    4. call එකක් ගනිද්දී sim 2ක අතර මාරු වෙන ක්‍රමය ලේසි විදියක් තිබ්බොත් හොදයි

    5. අනාගතයේදී dual sim iphone එන්න පුලුවන්ද ?
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ

    build in sim dekak enne nahane ban iPhone wala. wadiya hondai umba Build in sim dekak thiyana wena phone ekakata yana eka.

    5. ennath puluwan nowennath puluwan. eth doul sim wena ekak naha godak durata. (guess karanna witharai puluwan)
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    build in sim dekak enne nahane ban iPhone wala. wadiya hondai umba Build in sim dekak thiyana wena phone ekakata yana eka.

    5. ennath puluwan nowennath puluwan. eth doul sim wena ekak naha godak durata. (guess karanna witharai puluwan)

    thanks bro for reply, I am very much rely on two sims which are mobitel & dialog, so cant be without either one.

    there is few ways to have 2 sims at one iphone but i need some experience from local guy :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    iphone ගැන දන්නා කෙනෙක් හැටියට මේ පහත ගැටළු ටිකට පුළුවන් නම් උත්තරයක් දෙන්න.

    වෙබ්අඩවි වල උත්තර තිබ්බත් ලංකාවේ පාවිච්චි කරන කෙනෙක්ගේ අත්දැකීමක් ඊට වඩා වටිනවා

    1. iphone 5S, 6, 6S එකක sim 2ක් භාවිතා කරන්නේ කොහොමද ?

    2. ලේසිම හා අඩුම වියදම් විදියයක් තියෙනවද ?

    3. අනික sim 2 කටම call එන්න ඕනේ, එක වෙලාවකට select කරලා තියෙන sim එකට විතරක් call ඇවිත් හරියන්නේ නැහැ. standby mode එකේදී sim 2න් ඕනෑම sim එකකට call එන විදියට තියෙන්න ඕනේ. (එක sim එකක call එකක් ඇවිත් තියෙද්දී අනිත් sim එක busy tone හරි not respond හරි උනාට කමක් නැහැ)

    4. call එකක් ගනිද්දී sim 2ක අතර මාරු වෙන ක්‍රමය ලේසි විදියක් තිබ්බොත් හොදයි

    5. අනාගතයේදී dual sim iphone එන්න පුලුවන්ද ?

    1.Try it..

    http://www.simore.com/en/dual-sim-card-adapter-bluetooth-iphone-ios-blueclip.html

    http://www.simore.com/en/

    https://www.kickstarter.com/projects/35224746/piece-change-the-way-you-use-smart-phones

    2.bluetooth card phone ekak ganin.

    3. (1.)

    4. (1.)

    4. (1.)

    5. mamanam hitahnne ne ey kiyala..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපේ ඔෆිස් එකේ එකෙක් ගේ අයිෆොන් 5S එකේ Camera ඔන් කරද්දි මෙහෙම මෙසේජ් එකක් එනවා. ඒක නැති කර ගන්න විදියක් කියපල්ලා කෝ. දන්න කියන එකෙක්. උඹලාටත් මෙහෙම වේලා තියෙනවාද. එහෙම නම් උඹලා මොනවාද ඒකට කලේ.

    9YaexD4.png
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519

    phone eka sahenna rath wenawada? phone eka reset hari IOS version eka update karala baluwada?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    phone eka sahenna rath wenawada? phone eka reset hari IOS version eka update karala baluwada?

    ෆොන් එක රත් වෙන්නේ නම් නෑ, රි සෙට් නම් කරලා බැලුවා හරි ගියේ නෑ. අලුත් වර්ශන් එකට අප්ඩේට් කරලායි තියෙන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    phone eka sahenna rath wenawada? phone eka reset hari IOS version eka update karala baluwada?

    Phone eke camera ekata amatharava vena camera app down karagena innavada?ehemanam eva ayin karanna..evatath rath venava..

    IOS 10.1 ta Update karanna..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Phone eke camera ekata amatharava vena camera app down karagena innavada?ehemanam eva ayin karanna..evatath rath venava..

    IOS 10.1 ta Update karanna..

    නෑ වෙන කැමරා ඇප් මොනවාත් දාලා නෑ. අලුත් වර්ශන් එක අප්ඩේට් කරලායි තියෙන්නේ.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    icloud eketh contacts wagayak thiyanawa machan. godakma use karanne gmail ekata sync karala thiyana eka.

    dan cloud ekei gmail ekai dekama visible karala thiyenne. mata cloud eke thiyana tika wenama aran gmail ekatama merge kara ganna widiyak kiyapanko.

    danna widiyata beluwa hari giye ne ehema merge kara ganna :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Camera eke Flasher eka yanna athi, weradila hari digatama on wela tibila. samaharak wita camera eka replace karanna wewi.

    :yes::yes::yes::yes:

    එහෙම ඌගේ අතින් ඔන් වේලා තිබිලා නෑ කියලායි කියන්නේ. මමත් ඕය දේ කිව්වා. දිගටම ඔන් වේලා තිබ්බාද දන්නේ නෑ කියලා. ඒත් ඌ කියනවා එහෙම වුනේ නෑ කියලා.
    අයිෆොන් රෙපයාර් කරන එකෙක් වත් මේකේ නැද්ද.
    එවුන්ට මෙහෙම සීන් ඕන තරම් හම්බ වේලා ඇති නේ, එවුන් ට දන්නවා මෙහෙම වෙන්නේ හේතුව සහ මේකට විකල්පය මොකක් ද කියලා.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    එහෙම ඌගේ අතින් ඔන් වේලා තිබිලා නෑ කියලායි කියන්නේ. මමත් ඕය දේ කිව්වා. දිගටම ඔන් වේලා තිබ්බාද දන්නේ නෑ කියලා. ඒත් ඌ කියනවා එහෙම වුනේ නෑ කියලා.
    අයිෆොන් රෙපයාර් කරන එකෙක් වත් මේකේ නැද්ද.
    එවුන්ට මෙහෙම සීන් ඕන තරම් හම්බ වේලා ඇති නේ, එවුන් ට දන්නවා මෙහෙම වෙන්නේ හේතුව සහ මේකට විකල්පය මොකක් ද කියලා.

    meka nikamata karala balahan. internet eken gaththe.

    - go to Settings > Reset > Reset All Content and Settings

    - after reset go to Settings > Battery > Low Power Mode ( Turn on/turn off 3x)

    - Click on button Power + Home until Apple Logo

    - go to Settings > Battery > Low Power Mode ( Turn on/turn off 3x)

    - Swipe up in Control Center > Activate Flash

    - go to the Camera
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    I have an iPAD 4, and recently i upgraded to iOS 10.1, Now when i plug my charger it doesnt detect it, so no charging(I'm using my original adapter which worked well before), I tried another adapter,but still the same,
    and I tried downgrading in to iOS 9 again, but Apple has Stopped Signing to iOS 9 for iPAD 4 onwards, even for the last iOS 9 upgrade, (9.3.5)..
    Please any one know a solution comment here, Need your help,, Thanks,,,