Rheumatoid arthritis වලට හොදම doctor කව්ද මචං.
සන්දි සම්බන්දව හොදම කව්ද
දන්නා එවුන් විස්තර දාපන්කෝ මචං පින් සිද්ද වෙයි.
මගේ අම්මටත් අතරයිටිස් තිබුනා ( රුමටික් එක නෙවේ)
අවුරුදු 7-8 ක් බටහිර බෙහෙත් කළා
වේදනා නාශක විතරයි
යක්කල ආයුර්වේදයේ හිටපු වේද මහතෙක් හමුවුනා ඔය අතරේ අපිට
ආයුර්වේදය ට අනුව අතරයිටිස් අහාර ජීර්ණ පද්දතියේ දෝෂයක් නිසා හටගන්නා බව කියවෙනවලු
මේ වෙදමහතා බෙහෙත් කලේ තුන් සැරයයි ( මාස තුනයි )
හැබැයි වේද මහත්තයාගේ ඩයට් ප්ලෑන් එකක් තියනවා
මේක කන්ටිනිව් කරන්න වෙනවා
දැන් අවුරුදු 5-6 වෙනවා
තෙරුවන් සරණින් වේද මහත්තයාගේ පිහිටෙන් අපේ උත්සාහයෙන්
දැන් අම්මගේ කකුල් ඉදිමෙන්නේ නැහැ
කැක්කුම් නැහැ
වේදනා නාශක බොන්නේ නැහැ

කොහෙන්ද මචෝ කටු ගැහුවෙ ?මචන් මගේ අම්මට ආතරයිටිස් තිබ්බා .. අම්මා චීන කටු චිකිත්සාව කරා.. දැන් හොඳටම හොඳයි...... ටිකක් හොයල බලපන් ...
Dr.Nihal gunathilakeRheumatoid arthritis වලට හොදම doctor කව්ද මචං.
සන්දි සම්බන්දව හොදම කව්ද
දන්නා එවුන් විස්තර දාපන්කෝ මචං පින් සිද්ද වෙයි.