My heart will go on...
නියමයි, ඉස්සරහටම යමු...![]()
බොහෝම ස්තූතී මචංbump



Ela mcn digatama liyapan
බොහෝම ස්තූතී මචංela ela machoooooooo
බොහෝම ස්තූතී මචංමැසේජ් එකක් දැම්මට ස්තූතියි.
නැත්නම් එකෝමත් එක ආදරයක් එකේ දෙවනි කොටස ලියන්න පටන් අරගෙනද කියලවත් දැනන් හිටියේ නෑ.
දිගටම ලියමු.
ජයවේවා!
බොහෝම ස්තූතී මචංBump




එකෝමත් එක ආදරයක්...
සීසන් 02
Bump
![]()
බොහෝම ස්තූතී මචං 

පට්ට බාතිය![]()
බොහෝම ස්තූතී මචංWaiting for the next epi...
බොහෝම ස්තූතී මචං අනිත් කොටස දැම්මාමැසේජ් එකක් දැම්මට ස්තූතියි. අද තමයි කථාව ඉස්සෙලම දැක්කෙ. දිගටම ලියපං.......
![]()
බොහෝම ස්තූතී මචංbump..... ikmanata liyapankoooo....
අනිත් කොටස දැම්මා මචං. බොහෝම ස්තූතීPatta Bro
බොහෝම ස්තූතී මචංela machan.. onna mamath awa.. kiyawamu mekath.. vm ekata thanks
බොහෝම ස්තූතී මචංbump






bump



වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?,
පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට,
ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...
සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය මාහට,
ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...
පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල...
ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්,
දරාගත නොහැක තවදුරටත්,
පවසන්න ඔබ මා සමගමද?
ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...
පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...
සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
මෙලෙස සිතන්න,
එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස...
සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ...
නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?...
පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...
---පහළ වීදියේ කොලු රැල---
---සහශ්‍රකය ගී එකතුව---
බොහෝම ස්තූතී මචං 

ඔන්න දැම්මා මචං. පොරොන්දු උන නිසා කොහොම හරි 9 ට කලින් ලිව්වාIt's time Bro![]()


ඊලග කෑල්ල දැම්මාBUMP
ඊලග කෑල්ලත් ඉක්මනට දාන්න සහෝදරයා.
ජීවිතෙට දෙයක් ගන්න තියෙන පට්ට ත්‍රෙඩ් එකක්.![]()


එල මචන්.දෙවනි කොටසත් ලියන්න ගත්තු එකට සෑහෙන සතුටුයි.
දිගටම කරගෙන යමු.
බොහෝම ස්තූතී මචන්. උඹලා මට දිරියක්.Ela kiriz..



Niyamaii... Dan nm wenadatat wada lassanata liyanawa...![]()

බොහෝම ස්තූතී මචංela ela. .kellek se wegena enawa wage![]()

හැම තත්පරයක පූර්ණි මතක් උන මට වෙන මොන කෙල්ලොදHamme. Dan avulak nathuwa nidaa ganna puluwan![]()

දැන් නම් දුක හිතෙන්නෙ නෑ නේදela elaheta hawasa tamai aye kiyawanna wenne.

හෙට දවල් 12 ට කලින් තව කොටසක් දානවා. රෑට ආවම ඒකයි රෑට දාන එකයි දෙකම බලන්න පුලුවන්. Ohoma digatama yamuuuuu..!!!!!

ස්තූතී මචංwena ekak line wenna wage enne.. Ekath Jayasiri mangalam kiwwalu![]()
ඔය දවස්වල මට එක දශමයක් වත් කෙල්ලෙක් ගැන හිතෙන්නෙ නෑ. 
