meke thiyena ewa dakkahama 1 yr awulak na wageවසරක් නම් ඕනවට වඩා වැඩියි. කොහොමත් මොනම හරි දඩුවමක් දෙන එක හොදයි, නමුත් ඕක දෙපැත්තටම සාධාරණ වෙන විදියට වෙන්න ඕනේ. ඔහොම පොඩි හේත්තුවකට කොල්ලොන්ව හිරේ දානවා නම්, ගෑණු තනේ මූනේ අතුල්ලන එකටත් උන්ට නඩු දාලා හිරේ දාන්න ඕනේ.නීතිය නම් කාටත් සාධාරණ වෙන්න ඕනේ නැත්නම් වෙන්නේ ඉන්දියාවට වෙලා තියෙන තත්වේ තමයි. ඉන්දියාවේත් ඔය වගේ ගෑණුන්ට පක්ෂ නීති බර ගොඩක් තියෙනවා,නමුත් උන් කරන්නේ මේ නීති උන්ගේ වාසියට යූස් කරන එකයි. සමාජය ගෑණු පිරිමි කියලා බෙදන්නේ නැතුව, සුදු කළු කියලා බෙදන්නයි ඕනේ, නැත්නම් ඉන්දියාවට දැන් වෙලා තියෙන තත්වේ හෙට ලංකාවටත් වෙයි.
https://www.quora.com/What-are-some...e-Indian-laws-that-were-made-to-protect-women
ahinsaka kello kiyak asaranakamata ohoma harass wenawa athi da ban.
kamaththen allana un nam athal gaththata kamak na eath anith un paw.
set wela thiyena godak kello kiyanawa amaruwen ehata unath ayeth tikakin awith agata heththu wenwalu lajjawata kagahanna bari nisa innawa kiyala.
නීතිය නම් කාටත් සාධාරණ වෙන්න ඕනේ නැත්නම් වෙන්නේ ඉන්දියාවට වෙලා තියෙන තත්වේ තමයි. ඉන්දියාවේත් ඔය වගේ ගෑණුන්ට පක්ෂ නීති බර ගොඩක් තියෙනවා,නමුත් උන් කරන්නේ මේ නීති උන්ගේ වාසියට යූස් කරන එකයි. සමාජය ගෑණු පිරිමි කියලා බෙදන්නේ නැතුව, සුදු කළු කියලා බෙදන්නයි ඕනේ, නැත්නම් ඉන්දියාවට දැන් වෙලා තියෙන තත්වේ හෙට ලංකාවටත් වෙයි. 



