ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හිලරිගේ රැලියේ කවුද මන්දා එකෙක් ස්ටේජ් එකට ඇවිල්ලා, අද රෑ රිසාල්ට්ස් එන්නේ නෑ ඒ නිසා ක්‍රවුඩ් එකට ගෙදර යන්න කිව්වා. ක්‍රවුඩ් එක කඳුලු පිහ දදා චියර් කරා:cool::cool:

    link please
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2rm9qx0.jpg
    14925766_1106606822757325_5570789394324039799_n.jpg


    රන් අරුණැල්ලේ පීදෙන
    තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
    නිල් පවනැල්ලේ රැලි
    නයගරාවේ නුඹ පෙනෙනා....//
    ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
    නුඹයි අපට ට්‍රම්පච්චී...//
    ආසිරි ආසිරි ආසිරි ආසිරි
    පතමු දිගාසිරී...
    කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
    බිළිඳු මුවේ නුඹ හිඳිනා...
    දෙව් මව් සුවඳේ මුමුණන
    මව් තුරුලේ නුඹ පෙනෙනා....
    ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...
    නුඹයි අපට ට්‍රම්පච්චී....//
    ආසිරි ආසිරි පතමු දිගාසිරී...
    පුටින්ටත් වද දෙමින්
    අයි එසුත් යටකරන්
    හිලරිවත් පරදමින්
    මුළු ලොව දිනන්න
    කියා දුන්නේ නුඹයි.....
    ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
    නුඹයි අපට ට්‍රම්පච්චී....//
    ආසිරි ආසිරි පතමු දිගාසිරී...


    Taraka Vipulaguna
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    දෙකෙන් එකක් උනානේ. දැන් ඉතින් අනාවැකි කාරයන්ගෙන් කොටසක් උඩ පනියි. කොටසක් ...........
     

    mr.breeze

    Member
    Aug 30, 2014
    60
    2
    0
    moka awath ekai. tika kalekata passe balapanko. mataka nadda Bush elawala Barack ta support karapu kale. antimata ut awith kaleth Bush karapu dema tamai.

    US Potus una kiyala unta hitena hitena widiyatama natanna ba mehe wage

     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0

    මෙන්න දැන් ලබුනු පුවතක්.

    අද දින හිලරිගේ පරාජයත් සමග හිලරිගේ එක් සහෝදරයකු මේ වන විට රටින් පිටවී ඇති බව ආරන්චි මාර්ග සදහන් කරයි. එම මහතා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලන්කාව බලා පිටත් වී ඇති බව සදහන් වේ. තවද එම මහතාට ශ්‍රී ලන්කා පුරවැසිභාවය තිබෙන බවද ප්‍රකට කරුනකි. එම මහතා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලන්කා ගුවන් තොටුපලේදි සිටින විට ගත් චායාරූපයක් කිසියම් පුද්ගලයෙකු විසින් ලබා ගෙන ඇත.

    එලෙසම හිලරිගේ තවත් සහෝදරයෙකු ගැන මේ වන විට කිසිදු ආරන්චියක් නොමැත. මෙම සහෝදරයාද අවසන් වරට හිලරි සමග වේදිකාවෙ දැක ගැනීමෙන් පසු කිසිදු වාර්තාවක් නොමැත. මෙතුමාටද ශ්‍රී ලන්කා පුරවැසිභාවය තිබෙන බවද ප්‍රකට කරුනකි.

    පරාජයෙන් පසු හිලරි වියරු වැටී ඇති බවත් තමා ධවල මන්දිරයට ගොස් ජනතා තීරනයට හිස නමා නම්බුකාර ලෙස එයින් පිටත් වෙන ලෙසට හිලරිට පැවසූ බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.

    තවත් ප්‍රව්ත්ති බලාපොරොත්තු වන්න...

    හුදෙක් විහිලුවක් බව සලකන්න.
     
    • Like
    Reactions: allrights

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    ඔන්න ඕකයි කියන්නේ වැඩිපුර සෙනග හිටියට, ප්‍රතිරුප පුම්බලා පෙන්නුවාට, ජන මාද්දිය ෂෝ පෙන්නුවාට වැඩක් නැ . නිහඩ චන්දදායකයා වෙලාවට ක්‍රියාත්මකයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,235
    1
    13,124
    113
    Gotham City
    ඔන්න ඕකයි කියන්නේ වැඩිපුර සෙනග හිටියට, ප්‍රතිරුප පුම්බලා පෙන්නුවාට, ජන මාද්දිය ෂෝ පෙන්නුවාට වැඩක් නැ . නිහඩ චන්දදායකයා වෙලාවට ක්‍රියාත්මකයි.
    ඒක ඇත්ත.
    අපෙ රටෙත් එක උනා නේ.
    නිහඬ ඡන්දදායකයා කියන එකා බලාපොරොත්තු වෙන්නෙ ජනමාධ්‍ය සංදර්ශන වලට වැඩිය විපර්‍යාසයක්. ඒ විපර්‍යාසෙ කරන්නෙ කවුද කොයි වෙලාවෙ වෙයිද කියන එක මත තමා ඒ කෙනා ක්‍රියාත්මක වෙන්නෙ
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඩොo ඩොo ඩොන් පටෝන් ඩොo.................................................................................................................................ඩොන්