අවුල තියෙන්නෙ තාම කෙල්ලෙක් නැති එක bro

7 කොටස.
අක්කේ අක්කේ.. ලෙසින් නිවස තුලින් අඩගසනු ඇසේ. ඒ පුන්චිගේ කටහඩය. ඇය ලොකු අම්මට කතා කරනවා විය යුතුය. එය ඇසූ සැනින් ලොකු අම්මා ඉන්න පුතේ මම බලලා එන්නම් යැයි පවසා, ම වෙතින් නික්ම ගියේය. මා විසින් නැවතත් කරමින් සිටි කටයුත්ත වෙත යොමු විය. ටික වේලාවක් යන විට කව්රුන් හෝ මා අසලට අනු දැනුනි. ඒ නම් වෙන කව්රුවත් නොව පූර්ණී ය.
මතු සම්බන්ධයි
තවම අකරුවල හරි වැරදි බලා නැත. බැලුවද වැරදි අකුරු තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
මම ඩ්‍රයිවර් කතාව කිව්වේ විහිලුවට බන්. ඒකයි අරඅවුල තියෙන්නෙ තාම කෙල්ලෙක් නැති එක bro
ස්මයිලි එක දැම්මේ. පුලුවන් නම් උඹේ ප්‍රශ්නේ කියපන්. දෙන්න පුලුවන් සහයක් උපරිමයෙන් දෙන්නම්. බාතියගේ කතාවට මගේ වචන නැ බන් කියන්න ................![]()

බොහෝම ස්තූතී මචන්.එල එල මචන්.
දානකම් බලන් හිටියේ

බොහෝම ස්තූතී මචන්.