

BUMP BUMP BUMP




Niyami mcn. digatama liyapan...
බොහෝම ස්තූතී මචන්.



bump




BUMP- kiyawanawa
බොහෝම ස්තූතී මචන්.


මේක කියවලා මොකුත් නොකියා යන්නේ කොහොමද සහෝ..ඔබට ජය...!
බොහෝම ස්තූතී මචන්. 

BUMP.




niyamai ban kiyawaddi mokadda wela yanawa
බොහෝම ස්තූතී මචන්. 

පොඩ්ඩක් පරක්කු උනාada parakkui ne...
11.20 ට කලින් දාන්න පුලුවන් Lovely Story bro...
එක කොටසක් කියවල අනිත් 1 කියවන්න බලන් ඉන්න හැටි කියවන අපිනේ දන්නේ Bro.........
බොහෝම ස්තූතී මචන්. 

ඔව් මචං දුර ඉන්නකොට ඔය සිංදුව වදිනවා මාර විදිහටela kiri..
topic ekata adaala nathi unath
මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න
oka ahuwama nam adenawa. apith ithin ochchara thama...

Bump before reading..![]()




bump



උඹේ ත්‍රෙඩ් එක කියවනකොට මට දැනුනු හැගීමක් තමයි උඹ පූර්ණි සම්බන්ධයෙන් උඹේ හිතේ තියෙන සියලුම හැගීම් මෙතන ලියන්නෙ නැහැ කියන එක. සමහරවිට උඹට උවමනා ඇති කවදා හරි පූර්ණි මේක බලයි හෝ දැනටමත් බලනවා ඇති කියල. මොකද උඹ සැහෙන්න සීරු මාරුවෙන් තමා ලියන්නේ.
වෙලාවකට උඹ උගුරට හොරා බෙහෙත් බොන්න හදනවදෝ කියලත් හිතෙනවා.
මොනවා උනත් මම කිව්වේ මට හිතුන දේ. උඹ විතරයි ඇත්තම දන්නේ. දිගමට ලියපන් මචන්. එලම කතාවක්.
සුපිරියි මචන්..ඊලග කෑල්ල තවත් රසට දාපන්...
බොහෝම ස්තූතී මචන්.Niyamai...![]()
බොහෝම ස්තූතී මචන්.hamadama udeta awit asawen kiyawanawa machan me kathawa. digatama liyanna. obata jaya.
බොහෝම ස්තූතී මචන්.