Bhathiya, umba kathawe kiyana tharam, weda karana thenata aadare nee wage.
ehema kenek, weda karana thena internet use karala, time waste karanna elakiri enne ne. (eeka podima sewakayage indala lokuma manager dakwa valid)
unless the place you are working is yours.
මම මේකට ගන්නේ උදේට පැය එකහමාරක්, උපරිම දෙක්ක විතර. ඒත් එකදිගට නෙවෙයි වැඩ කරන අතර තුර මට විවේක තියන නිසා. උදේ 6.30 වෙනකොට මෙතනට එන මම හවස 6 ත් 7 ත් අතර කාලයක් වෙනකල් මෙතන. ඒ කියන්නේ මම පැය 12 ක් හෝ ඊට කිට්ටු කාළයක් මෙතනම ඉන්නවා. සමහර කාල වලට ඊටත් වැඩී. මට වෙන සේවකයන්ට වගේ වෙනමම ලන්ච් ටයිම් ටී ටයිම් නෑ. නමුත් මට දවසේ එක එක වෙලාවල් වලට පැයක්, දෙකක් වෙලාවකට ඊටත් වැඩියෙන් නිදහසක් ලැබෙනවා. ඒ කාලේ ඕනිනම් මට මෙතනින් එලියට ගිහිල්ලා උනත් එන්න පුලුවන්. ඒක මගේ ජෙබ් එකේ සොභාවය. මම ජෙබ් එක හොදට කරන්නේ නැත්තං මට මෙතනින් අවශ්‍ය ඇගයීම් ලැබෙන්නේ නෑනේ මචන්. මේ මම ඉන්ටනෙට් එන්නේ මගේ පුද්ගලික ලැප්ටොප් කෙන්. ඩයලොග් ඩොංගල් එක මගේ, බිල් ගෙවන්නෙ මම. මේ දේට ආයතනයේ සම්පත් භාවිතයක් නෑ. මට සහකාර කළමනාකරුවෙක් ඉන්නවා. අවශ්‍ය ඕනිම වැඩකට එයාව යොදවන්න මට ආයතනයෙන් අයිතිය තියනවා. නමුත් එහෙම දෙයක් වත් මෙතනදි වෙන්නෙ නෑ.
බොහෝම ස්තූතී මචන්

නෑ නෑ තව පැය බාගයක් ඇතුලත දානවා. 
