මුලින්ම දැක්ක දවසේ අහන්න කොච්චර කල් බලන් හිටියද?ඒ වෙද්දී පුස්තකාලේදී කොච්චර දවස් ගානක් විතර හම්බ වෙලා තිබ්බද? නිකම් උපදේසෙකට වගේ
![]()
සම්පූර්ණයෙන් නම් මාස 4 කට වැඩි කාලයක් වගේ ගියා. පුස්තකාලේ දවස් ගාන නම් හරියට කියන්න බෑ. හැබැයි ගොඩක් දවස්වල සතියේ දවස් 5 ම දැක්කා.
නමුත් මුලින් දකින්න බැරුව හිටපු කාලයයි, පස්සේ දවසක් දෙකක් එයාට එන්න බැරි උන අවස්තායි තිබුනා.






