පෝරිසාදයා;20906624 said:
යාළුවා කියුබ් ශේප් එකේ ගෙයක් හදන එක ගැන තව ටිකක් හොඳට හිතල බලන්න. ඔය වගේ ගෙයක් ෆොටෝස් වලට හරි ලස්සනයි. මමත් එකක් හැදුවා, ලංකාවේ ඉන්න හොඳම ආකිටෙක්ට් කෙනෙක් අල්ලගත්තේ. ගොඩක් ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියනවා (බ්ලයින්ඩ් වෝල් ඔක්කොම water proof කරන්න ඕන වගේ දේවල්). මාර විදිහට අමතර වියදම් යනවා (වියදම දෙගුණයක් වෙනවා), මට 150ක් විතර ගියා. අතේ තියන සල්ලි ඔක්කොම ගෙදරකට යට කරනවද නැත්නම් ගෙදර හදල ඉවර උනාම තව කීයක් හරි අතේ ඉතුරුවෙන එකද හොඳ කියල හිතල බලන්න. වැඩි විස්තර දෙන්නම් ඔයා අහන්න කැමතිනම්.
Thanks machan advise ekata!

me design eka nam lassanai machan. Ow mathath dan hithenva cube shape lankawata galapenne na kiyala.උඹට contemporary ඩිසයින් එකකට යන්න ඕනනම් බොක්ස් ටයිප් යන්නෙ නැතුව මෙන්න මේ වගේ එකකට පලයන්. මේක කරෙත් මගේ ආකිටෙක්ට්මයි.
![]()