ඒකේ ලියන්න දෙයක් නෑ බං.ඒක ඇවිල්ලා බාදා වැට කොටු දුශ්ට චරිත නෑ සියල්ල සතුටින් හමාර වෙනවා ජා තියේ කතාවක්.
අනිත් එක ලිව්වයි කියලා බාතියට වගේ ලස්සනට ගලපන්න මට බෑ
කියවන උඹලට පුටුවෙම නින්ද යයි. ඒ වෙුනවට මම වාහනයක් ගැන ලියන්නම්කෝ
![]()
උබ කසාද බැන්දෙ වාහනයක් එහෙම නෙමේනේ

ඒක ඇවිල්ලා බාදා වැට කොටු දුශ්ට චරිත නෑ සියල්ල සතුටින් හමාර වෙනවා ජා තියේ කතාවක්.
අනිත් එක ලිව්වයි කියලා බාතියට වගේ ලස්සනට ගලපන්න මට බෑ
කියවන උඹලට පුටුවෙම නින්ද යයි. ඒ වෙුනවට මම වාහනයක් ගැන ලියන්නම්කෝ 