ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :( දැන් නම් තෙල් කිරිල්ල හරි...... කාබ් රෙපයාර් කිට්...... ඉග්නිෂන් කොයිල් දැම්මනේ...... :D

    AC එක හදන්න ඕනා ගෑස් ගහලා..... ඉස්සරහා වතුර ආව කේස් එකට ඒ බට ගලෝලා ගෑස් නෑ...... ඕක හදන්න යන්න වෙලාවක් නෑ..... ඔහොමම දීලා දානවා..... ගත්ත ගානයි.... මේ දවස් ටිකේ ගෙවපු වාරික ටිකයි අල්ලලා විකුණලා දාන්න කල්පනා කරේ....... :dull:

    මාමේ ඩීඑක්ස් එකේ කාබ් රෙපයාර් කිට් එක කීයක් උනාද?:confused:
    කොහෙන්ද ගත්තේ:confused::oo:
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    den 10kata aduwen FB13 ekak ganna berida bn.

    doctor sunny ekak.
    full option one ne.power stering thiyena 18 17 wage ekak hodai.


    danna kenek innawanam help
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    :yes: රත්නපුරේ යන්න ඕනේ ලාන්සර් බොක්ස් බලන්න.
    machan දැන් කියට විතර හොද එකක් ගන්න පුලුවන්ද ??
    දුම් සහතික case එකක් ගැන කතා කතාවක් දැක්ක ??
    ඒ ගැන උබ දනන්වද ???
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    machan දැන් කියට විතර හොද එකක් ගන්න පුලුවන්ද ??
    දුම් සහතික case එකක් ගැන කතා කතාවක් දැක්ක ??
    ඒ ගැන උබ දනන්වද ???

    2-3 ඉඳලා 9-10 වෙනකම් තියෙනවා :P 5-6කට හොඳම එකක් ගන්න පුළුවන්
    දුම් සහතිකේ කාබන් මොනොක්සයිඩ් අවම ප්‍රමාණය තව අඩු කරලා බන්. :dull:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    2-3 ඉඳලා 9-10 වෙනකම් තියෙනවා :P 5-6කට හොඳම එකක් ගන්න පුළුවන්
    දුම් සහතිකේ කාබන් මොනොක්සයිඩ් අවම ප්‍රමාණය තව අඩු කරලා බන්. :dull:

    අතේ තියෙන්නේ 6 බන් ,පරණ එකක් ගන්න බයක් එනවා,බලමුකෝ ,
    දුම් සහතික case එකක් හන්දා අඩුවට විකුණන කතාවක් ඇහුවා එකයි බැලුවේ
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63

    මේවනම් දැන් ගන්න එපා මචං. අඩුම B11, ලාන්සර් බොක්ස් වත් ගන්න. දැන් B211 වත් ගන්න එපා පාට්ස් මාර ගනං.

    machan b211 ekak ganna hithagena inne advice ekak deepanko
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම පර්ජෝ එකක් ගන්න ගියා. නමුත් ගොඩක් උන් කිව්වා පාර්ට්ස් නෑ ගන්න එපා, පාර්ට්ස් පට්ට ගණන් කියලා. මම බැලුවේ පර්ජෝ ජගුවර් වගේ වාහන වල පාර්ට්ස් ටිකක් ගෙන්නන්න.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,727
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    2-3 ඉඳලා 9-10 වෙනකම් තියෙනවා :P 5-6කට හොඳම එකක් ගන්න පුළුවන්
    දුම් සහතිකේ කාබන් මොනොක්සයිඩ් අවම ප්‍රමාණය තව අඩු කරලා බන්. :dull:

    Machan.. mage car eke udeta seetala welawata silencer eken mist eka wage enawa.. race karanakota nam wathura wage wetenawa.. petrol suwdak na.. meka normal ne? Petrol walata aluth ne diesels pedala..

    Head gasket ehema awlak na.. oil hodata tiyenawa..