රුධිර කැටියක් හිරවුනොත් මොකද කරන්නේ..?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    This story is not to undermine your informative/ serious post. But I could not restrain myself without posting this.

    Sometime in 1990 s an expat sri Lankan man living in Melbourne, had a stroke. He is living with his wife, both in their late fifties/early sixties, and a uni student from sri lanka (who is from Galle) also live with them. He was perfectly healthy, and host some friends for dinner , and after they left he had this stroke and completely paralysed and could not speak too. Then his wife, disorientated with this incident and told that boy, "PUTHAA ANKALTA KATHAA KARANNA BAHANE" His reply was "EHENAM KOLEKUYI PAANAKUYI DENNA ETHAKOTA LIYALAA DEYI.":no:

    Fortunately he still alive, thanks to quick responding ambulance, and good medical care.

    Its famous story bro. I have heard it before and believed that it was myth.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Its famous story bro. I have heard it before and believed that it was myth.

    NO, It is a true story. I was one of few persons to hear that story after that incident. I know everybody. But, I cant reveal their identities. A famous Buddhist monk in Galle, his sister, a famous cricketer's close relative (who was instrumental to win the W/C in 96), and a rich MUDALALI's son in Galle, are the main characters in this story. If anyone challenge me, I can prove the truth in private.
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    නොවටිනා POST අතරේ හමුවුන ඉතාමත් වැදගත් පොස්ට් එකක්.. ස්තුතියි. මෙවැනි පොස්ට් වලින් එලකිර්යේ ගුණාත්මක බවත් බෙහෙවින් වැඩිවේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    නොවටිනා POST අතරේ හමුවුන ඉතාමත් වැදගත් පොස්ට් එකක්.. ස්තුතියි. මෙවැනි පොස්ට් වලින් එලකිර්යේ ගුණාත්මක බවත් බෙහෙවින් වැඩිවේ.

    :):)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අද අපේ අම්මට මේක උනා යකො !
    මේක දාපු එකා පට්ට පොරක් ! හරියටම මාසයයි මේක කියෝලා.. මේක මතක තිබ්බ නිසා සෙනිකව ඇඩ්මිට් කලා:nerd:

    අපේ අම්මට කෙල ගිලින්න අමාරු උනා ටිකක්..:(
    හිනා වෙනකොට පැත්තක් ඇදයි:(


    සෙනිකව ඇඩ්මිට් කරා හදිසි අනතුරු ඒකකයට :oo:

    දැන් ශේප් වගේ

     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඉදිරියේ රාළ;20855467 said:
    මහා නාරායන හෝ නීර්ගුණ්ඩි (නික) තෛලය හිස් ගැල්වීමෙන් ලේ කැටි හිරවීමෙන් හෝ නහර හීන් වීමෙන්/පිපිරීමෙන් ඇතිවෙන ආඝාත තත්වය දරුණු වීම වහා වළක්වාගත හැකිය.
    Kiri aguna val kasaya beemen hira una ley kati diya karanna puluwan nedha Rala?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    අද අපේ අම්මට මේක උනා යකො !
    මේක දාපු එකා පට්ට පොරක් ! හරියටම මාසයයි මේක කියෝලා.. මේක මතක තිබ්බ නිසා සෙනිකව ඇඩ්මිට් කලා:nerd:

    අපේ අම්මට කෙල ගිලින්න අමාරු උනා ටිකක්..:(
    හිනා වෙනකොට පැත්තක් ඇදයි:(


    සෙනිකව ඇඩ්මිට් කරා හදිසි අනතුරු ඒකකයට :oo:

    දැන් ශේප් වගේ


    මේ thread එක රෝග සුවයට යම් පිටුවහලක් වූ බව සදහන් කළාට ස්තුතියි. අම්මාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.