Rox2030 දුන්න HNB එකවුන්ට් එකට අද සල්ලි දැම්මලු.. ගාණ ගැන අහ ගන්න බැරි උනා.. පොඩ්ඩක් හොයලා බලන්න..

dena eka aluth ewa dunnanam neda honda
matakada apita parana අච්චු poth denakota muna beri una.
Rox2030 දුන්න HNB එකවුන්ට් එකට අද සල්ලි දැම්මලු.. ගාණ ගැන අහ ගන්න බැරි උනා.. පොඩ්ඩක් හොයලා බලන්න..
Me Parath Aniwa Support karannam![]()
![]()
me wade digatama karagena yana eka nam Supiri![]()
ubalage mahansiya awankawama agaya karanawa
poth bedana dawasata yanna ennat asai...
Balamuko![]()
Me Parath Aniwa Support karannam![]()
![]()
me wade digatama karagena yana eka nam Supiri![]()
ubalage mahansiya awankawama agaya karanawa
poth bedana dawasata yanna ennat asai...
Balamuko![]()

ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. තවත් අය උදවු කරන්නත් පොරොන්දු උනා... අපෙ ලිස්ට් එක ටිකෙන් ටික අඩු වෙනවා. ගොඩාක් සතුටුයි එකට...
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 110
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
13. නිල් පැන් 170
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
17. අඩි රුල් 375
29. Box file 50
30. ප්ලාස්ටික් ෆයිල් 10
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
36. ලොකු කතුරු 2
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 200
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
godak sthuthyi saho....දිනුෂ්ක සහෝදරයා පිටු 160 සීආර් පොත් 20ක් ගෙනත් දුන්නා

bumpmachan la... mata vm ekak dapan ewanna one address eka.. mama post karala ewannam.. ela..