මේ ඉන්නේ මගේ කළු කුමාරයා. දැන් ගත්තේ.. මට කෙල්ලගෙන් gift එකක් විදියට හම්බුනේ මෙයාට මාස 8 වගේ වෙද්දී. දැන් අවුරුදු 4කට ලගයි. අම්මා වැඩට යනකන් පොඩ්ඩක් බැදලා තියනවා.
මේ ලගදි දවසක තලගොයෙක් අපේ වත්තේ ඉදලා මට ඇවිත් කියුවා බලන්න එන්න කියලා. මම නැතුව තලගොයාට attack කරන්න engage උනේ නෑ ඌට හිතුමනාපේ. මම ලගට ඇවිත් යන්න, අල්ලගන්න sando කියපු ගමන් attack mode on කරන් ගියා. පවු වැඩක් සත්තු මරන්න අනුබල දෙන එක නමුත් මූ ලොකු වදයක් වෙලා තිබ්බේ අපිට අවුරුදු ගානක්ම. මේකා අපේ සිවිලිමේ ජිවත් වෙන්නේ. මොනවා කලත් ගියේම නෑ. බල්ලා නම් පොඩ්ඩක්වත් බය උනේ නෑ අරූ නැට්ටෙන් ගැහුවත්..