කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mr Kimbula hitha widiyata lankawe bihi unu supirima gayakayo 10 ya kawuda ? hama athinma dakshakam thibba ?
    1-පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව
    2-හෙට්ටිආරච්චි ගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල
    3-ක්ලැරන්ස් විජේවර්ධන
    4-මිල්ටන් මල්ලවාරච්චි
    5- අබේවර්ධන බාලසුරිය
    6-එම්.එස්. ප්‍රනාන්දු
    7-සුනිල් සාන්ත
    8-අමරසිරි පීරිස්
    9-සුනිල් එදිරිසිංහ
    10- වික්ටර් රත්නායක

    පැරනි පරම්පරාවේ අය ගෙන්............
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ මිනිස්සු පුද්ගලයෝ ගැන අදි තක්සේරුවෙන් හිතනවා ජෝති පාලලා අමරදෙව්ලගේ සිට කසුන් ලා චාමරලා තෙක් බොහෝ අය හිස් ටින් විතරයි
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,262
    15,992
    113
    Colombo
    ලංකාවේ මිනිස්සු පුද්ගලයෝ ගැන අදි තක්සේරුවෙන් හිතනවා ජෝති පාලලා අමරදෙව්ලගේ සිට කසුන් ලා චාමරලා තෙක් බොහෝ අය හිස් ටින් විතරයි

    :yes::yes:
     
    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    1-පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව
    2-හෙට්ටිආරච්චි ගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල
    3-ක්ලැරන්ස් විජේවර්ධන
    4-මිල්ටන් මල්ලවාරච්චි
    5- අබේවර්ධන බාලසුරිය
    6-එම්.එස්. ප්‍රනාන්දු
    7-සුනිල් සාන්ත
    8-අමරසිරි පීරිස්
    9-සුනිල් එදිරිසිංහ
    10- වික්ටර් රත්නායක

    පැරනි පරම්පරාවේ අය ගෙන්............

    :) ඇත්ත සහෝදරයා
    11.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    තියනව තියනව කිව්වට එකෙක්වත් තාම දාල නෑනෙ යකෝ:growl::growl: දාපල්ලකො යකෝ තියන එකෙක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රවණ තත්වය ඉතා අඩු මට්ටමක පවතී :sorry:

    https://www.mediafire.com/?wuuggt7l9b3rwxl
    ආරම්භක ස්ථායි කොටස නොමැති නිසා ගීය ශ්‍රවණ-පිරිපහදුවකට ලක් කල ද පල නොමැත.......
    ලෝ කොලිටි හරි සම්පූර්ණ ගීතය දීපල්ලා හදල දෙන්න ටිප් ටොප් එකට.....
     
    • Like
    Reactions: funkyguy89

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    ලංකාවේ මිනිස්සු පුද්ගලයෝ ගැන අදි තක්සේරුවෙන් හිතනවා ජෝති පාලලා අමරදෙව්ලගේ සිට කසුන් ලා චාමරලා තෙක් බොහෝ අය හිස් ටින් විතරයි

    :lol: එ ඔයා හිස් ටින් එකක් නිසා ඔයාට එහෙම හිතෙන්නෙ,අදි තක්සෙරුවක් නෙමෙයි ,ජොතිපාලගේ ධ්වනි ගුණය ගැන නම් මහා භාරතයේ හිටිය කලාකාරයොත් හොඳ කියලා තියෙනවා,අමරදේව කියන්නෙ සුනිල් ශාන්තයන්ගේ දිගුවක්ම නොවුනත් එ මට්ටමේ කෙනෙක්,අමරදේව ලංකාවේ ගීතය නව මානයක් කරා ගෙනිච්ච කෙනෙක්,අලුත් පි‍ටුවක් පෙරලපු කෙනෙක්,එයාගෙන් පස්සෙ අලුත් ආරයක් හදලා ඉලඟ පි‍ටුව පෙරලුවේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ඉටත් පස්සෙ රූකාන්ත ගුණතිලක වගේ අය,ඇත්තෙන්ම මේ අය යුග පුර්ශයෝ.
    Save
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ආරම්භක ස්ථායි කොටස නොමැති නිසා ගීය ශ්‍රවණ-පිරිපහදුවකට ලක් කල ද පල නොමැත.......
    ලෝ කොලිටි හරි සම්පූර්ණ ගීතය දීපල්ලා හදල දෙන්න ටිප් ටොප් එකට.....

    bump
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ මිනිස්සු පුද්ගලයෝ ගැන අදි තක්සේරුවෙන් හිතනවා ජෝති පාලලා අමරදෙව්ලගේ සිට කසුන් ලා චාමරලා තෙක් බොහෝ අය හිස් ටින් විතරයි

    හිස් ටින් නොවන අය කවුද එතකොට :oo: