ස්වයංජාත ඇල් හාල්ද මේ??

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :no: 200% k sure oya idal irigu. Swayan jatha nemei. Mama gedara nemei inne shik hitiyanam photo ekak gahala daanawa.

    grain-sorghum.jpg

    Me thiyenne Idal Iringu
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පල්ලෙහා තියන සඟරාවේ හොඳ විස්තරයක් තියනවා.
    සැහෙන කල් ඉදලා මේක ප්‍රචාරය කරන්නත් උදවුවක් වෙලා තියනවා මේ අය.
    ගිහින් කියවන්න.
    download කරගන්න ඕනේ නම් youblisher එකේ account එකක් හදාගෙන download කර ගන්න.
    :)

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදල් ඉරිගු වගේ පෙනුමක් තමයි තියෙන්නේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    5 to 6 feet weddi palaweni aswenna ganna puluwan
    Max 15 feet wage usa yanawa

    ඉස්සර ඩයල් එකක් හිටියා. මිනිහගේ රස්සාව තමා මරදානේ ඉඳන් ඇවිත් මුතුවැල්ල පාරේ නවත්තලා තියෙන හිස් තෙල් කෝච්චි වල ඇතුලට බැහැලා තෙල් අදින එක. ඌ පොඩි කාලේ ඉඳන් මැරෙනකන්ම කලේ ඒක. ඇඩ්ඩිං සීයා කියල කීවේ. කෝච්චිය රේල් පාරේ නවත්තලා තියෙනවා නේ පැයක් විතර. උට පැයක් හොඳටෝම වැඩී තෙල් කෝච්චි ටැංකි පතුලේ ඉතුරු වෙලා තියෙන තෙල් ටික ගන්න. ඉස්සර අපේ ගමේ සිරීපාදේ යන්න බස් එකට ඩීසල් දෙන්නේ ඇඩ්ඩිං සීයා. මම ඉස්කෝලේ 6 විතර ඉන්නකොට එකතැන් වෙලා ඉඳලා උන්දෑ මලා බං

    ඔය වගේ වක්‍රාකාර රැකියා අවස්ථා සෑහෙන්න අපේ ගමේ මිනිස්සුන්ට උදා වෙලා තිබුනා උඹලෑ තෙල් කෝච්චි නිසා..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo

    ඔන්න බලපන් අපි නැත්නම් උඹල තාම සිරිපාදේ ගිහින් නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න බලපන් අපි නැත්නම් උඹල තාම සිරිපාදේ ගිහින් නෑ

    මම ඇඩ්ඩිං සීයගේ හොර ඩීසල් වලින් සිරීපාදේ ගිහින් නෑ සහෝ. අව්ඩ්ඩිං සීයා අපේ තාත්තලට හොරෙන් ඩීසල් දෙනකොට අපේ අම්මා උසස්පෙල කොරනවා මාතර ගමේ. තාත්තව දැකලවත් නෑ.. :baffled:

    උඹ දන්නවද අර අළුපාට කමිසයයි කලිසමයි ඇදලා බට ලයින් එක දිගේ සයිකලෙන් යන සෙට් එක. මොකද්ද ඒ රස්සාවේ ඩෙසිග්නේශන් එක? නල පරීක්ශකද? :eek: