View Single Post
(#4)
Old
LOL_SEEN's Avatar
LOL_SEEN LOL_SEEN is offline
Senior Member
LOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of lightLOL_SEEN is a glorious beacon of light
 
Posts: 7,083
Join Date: Jul 2016
12-25-2016, 10:51 PM

උඹ වැඩි වැඩියෙන් ත්‍ර්ඩ් දාල අපේ කාලේ නාස්ති කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

ඒක හොදද? මේක හොදද? ඇයි ඒක හොද වෙලා මේක හොද නැද්ද? ඇයි ඒ ? මේක හොදද, මේක හොයල දෙන්න, ඒක ඕනේ !!, මේ ක්‍රැක් එක ඕනේ !!, මම මේක ගන්නද? මේක ගන්න එපාද? hjmmm bump? sifsd? sdflnshjdf? ahhhh, hmm, swefse, asas, bmpppp, kk,
mmm, bbb, oo, mm, kooo, kkkkkkkk, gg, kooo, elaa, jjj, yesssssssssssss, hikss


වගේ ගොන් පෝස්ට් දදා අපේ කාලේ නාස්ති කරන්න ලැබේවා. උබේ ඔය උඩ තියන දේවල් උබේ පෝස්ට් කවුන්ට් එකන් අයින් කලොත්.. උඹ පෝස්ට් එළකිරි එකේ දාලම නෑ. උබේ පෝස්ට් දැක්කහම හිතෙනවා බං මේ මොන ජීවිතද කියල..මොනවට ජිවත් වෙනවද මන්දා බං උබ

මනුස්සයෙක්ට වැදගත් දෙයක් පෝස්ට් කරන්න අද නත්තල් දීනේදි වත් හිතට ගනින් නිකන්
kk,mmm, bbb, oo, mm, kooo, kkkkkkkk, gg, kooo, elaa, jjj, yesssssssssssss, hikss පෝස්ට් නොකර.

Last edited by LOL_SEEN; 12-25-2016 at 11:00 PM.
Reply With Quote
 
Page generated in 0.01938 seconds with 8 queries