Iphone Help

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    සිංගප්පූරුවේ ඉන්න මගේ යාලුවෙක්ට කියලා 6s 32 GB එකක් ගෙන්න ගන්න බැලුවේ. රු. 91000 ක් වෙනවා ගාන. වගකීම සිංගප්පූරුවේදී විතරයි. මේ ගානට ඔරිජිනල් එකක් ගෙන්න ගන්න එක වටිනවද ? නැත්තම් ලංකාවෙන් ගන්න එකද හොද? ( කොහොම ගත්තත් අවුරුද්දයි වගකීම )



    upload gifs
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    91000 dila singa walin 6s ekak ganna :lol: tho wage gonek. :P

    දන්නේ නැති නිසා යකූ ඇහුවේ. විස්තරයක් කියපන්කො. ඩයලොග් එකේ 1යි 10 ක් වෙනවා 16 GB එකක්.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මං ගත්තා 6s Plus එකක් :( එකත් 3gb
    16gb එකක් apple සයිට් එකේ නැනේ

    http://www.dialog.lk/iphone6s/

    මේකේ දාලා තියෙන්නේ බං. අලුත් 6s වල 32GB එන්නේ . උඹ කීයටද ගත්තේ. මම දාලා තියෙන්නේ සිංග වල ගාන.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    තව මාස 3ක් ඉවසපං.. 7 32GB එකක් මෙහෙන්ම ගන්න පුලුවන්.. තව පොඩ්ඩක් වැඩි වෙයි ඕනෙ නම්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    නුවර ගොඩක් ෆෝන් ශොප් කරන්නේ හොර තම්බි බං. මගේ ෆෝන් ඉතිහාසේ ඇහුවොත් දුක හිතෙයි :nerd::nerd::dull::dull::(:(


    ඕක නුවර එකක් ගන්න එපා එහෙනං :no::no:
     

    Mozilla

    Well-known member
  • මේකේ දාලා තියෙන්නේ බං. අලුත් 6s වල 32GB එන්නේ . උඹ කීයටද ගත්තේ. මම දාලා තියෙන්නේ සිංග වල ගාන.

    සොරි බං ඉලක්කමක් ටයිප් වෙලා නැහැ. උන්ගේ සයිට් එකේ නැහැ 16gb

    capture449.jpg


    capture450.jpg



    මං ගත්තේ Apple store එහෙකින් බං Case's අරවා මෙව්වා ඔක්කොම එකතු වෙලා එනකොට 800 ගානක් උනා මතක නැ හරියටම
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    සොරි බං ඉලක්කමක් ටයිප් වෙලා නැහැ. උන්ගේ සයිට් එකේ නැහැ 16gb

    capture449.jpg


    capture450.jpg



    මං ගත්තේ Apple store එහෙකින් බං Case's අරවා මෙව්වා ඔක්කොම එකතු වෙලා එනකොට 800 ගානක් උනා මතක නැ හරියටම

    USD නේද :dull:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    තව මාස 3ක් ඉවසපං.. 7 32GB එකක් මෙහෙන්ම ගන්න පුලුවන්.. තව පොඩ්ඩක් වැඩි වෙයි ඕනෙ නම්

    i7 එක 1යි 15ට දෙනවලු මේ දවස් වල ෆියුචවර්ල්ඩ් එකේ. හෙඩ්ෆෝන් ජැක් නෑනේ බං:dull: