රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;21122464 said:

    මාර්ගලාභී හමුදුරුවන්ගේ කල්ල මරේ නේද?
    :lol:

    :no::no: මිත්‍යාදෘෂ්ටිකයෙක්ගේ උනත් පිනට ගරහන එක මහා පහත් වැඩක් බන්.:no::no:
    උගේ නැති උන අම්ම වෙනුවෙන් කල පිංකමකට උඹ ඔය ගැරහුවේ.
    බෞද්ධ වෙන්න කලින් අඩු තරමින් මනුස්සකම ඉගෙනගනින්.:angry::angry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අනුන්ගේ මානසික පරිහානිය ගැන පොර ටෝක් දෙන, අභිධර්මයෙහි මම කෙල පැමිනියෙමියි කියාගන්නා පින්වතෙක්ගේ මහා ධර්ම ප්‍රාතිහාර්යය.. හෙහ් හෙහ්.:P:P

    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    817.gif
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;21132293 said:
    අනුන්ගේ මානසික පරිහානිය ගැන පොර ටෝක් දෙන, අභිධර්මයෙහි මම කෙල පැමිනියෙමියි කියාගන්නා පින්වතෙක්ගේ මහා ධර්ම ප්‍රාතිහාර්යය.. හෙහ් හෙහ්.:P:P

    817.gif

    :rofl::rofl:
    උඹල ගැන දුකයි බන්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඒ මහා ධර්ම ප්‍රාතිහාර්යයෙන් පස්සේ එලකිරි වාසීන්ගේ අත්පොලසන්, විසිල් හඬින් අවකාශය ගිඟුම් දෙද්දී ඒ පිංවතා ඒ පෝස්ට් එක ගැන මෙහෙමත් කිවාලු!

    ඔය ප්‍රශ්නය අර L style දැන් ඇහුවනම්, මම උඩින් උත්තරයක් දෙනව මිසක් ආදේශක වචන දාල, ඌට තේරෙන්න ගැඹුරු උත්තරයක් දෙන්න හදන්නේ නෑ.

    :P:P

    පෙට්ටිකඩේක හරි ලැජ්ජාව සල්ලි වලට ගන්න තියෙනව නං එතුමාට ලැබෙන්න සලස්වන්න.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ස්කයිලාක් කරුනු, සාධක, මූලාශ්‍ර ඇතිව අද ලංකාවේ බුදු බණ වෙනුවට හොර බණ කියන "පිස්සූන්වහන්සේලා" කිහිපනමක් එලිදරව් කලා ඔහුගේ වෙබ් අඩවියේ. ඒ වගේම ඒ කරුණු කාරනා මෙහිත් පල කලා. එවා වැරදි නම් ත්‍රිපිටකය ආශ්‍රයෙන්, බුදු දහමෙන් ඒවා පෙන්වා දීමයි කල යුත්තේ. නමුත් එවැන්නක් කිවෙකුට කල හැකි වුනේ නැහැ. "වචන අල්ලං ගැටෙනවා" වගේ මෝඩ ප්‍රතිචාර විතරයි ඉතිරි වුනේ, ඉතිරි වෙලා තියෙන්නෙත්. "ස්කයිලාක් අනතුර" ගැන පොස්ට් ලියන මහත්-හොරු මීවණපලාණ, වහරක, අරියඥාන, වගේ එලිපිට අමුඅමුවේ බුදු බණ කෙලෙසන එක ගැන කතාකරන ස්කයිලාක්ටම පහරගහන්නේ ඇයි?? බුදුබන විකෘති කරන ඒ "පිස්සූන්වහන්සේලා" ට සමාව දෙන්න සූදානම් පිරිස ස්කයිලාක් ගේ පොස්ට් එකක් දුටු පමණින් ඇඳිවත තෙමා ගෙන වලියට එන්නේ සැබෑ අනතුර නොදකින නිසා නෙවෙයි. ස්කයිලාක්ගේ දැනුම, ව්‍යක්ත භාෂා හැකියාව ආදියෙන් තැතිගැනීමකට ලක්වී ඇති නිසායි. තම තමන් ගොඩනගාගෙන තියෙන ප්‍රති රූප, තම ගුරු-හාමුදුරුවන් ගැන ගොඩ නගාගෙන ඇති ප්‍රතිරූප, ස්කයිලාක්ගේ ප්‍රතිභාවෙන් තර්ජනයකට ලක්වී ඇති නිසායි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;21134420 said:

    ස්කයිලාක් සහ ඔබ ( දෙන්නම එක්කෙනෙක්ද කියන්න මම දන්නෙ නෑ ) ඉතා දරුණු ලෙස ආර්‍රිය උපවාදය සිදු කරගෙන හමාරයි.උන්වහන්සේලා අභිමුඛව සමාව ගත්තත් ඒ පාපකර්ම වලින් සහමුලින්ම මිදෙන්න හැකිවෙයිද කියන්න බැහැ.ධර්මයට ගැරහීම ඊටත් වඩා බරපතල ඵල විපාක දෙන පාපකර්මයක්.ඒ පාපකර්මයත් ඔබ දෙදෙනා විසින් සිදුකරගෙන හමාරයි.මේ පාපකර්ම වල ඵල විපාක ඔබලා විසින්ම මතු සසර තුල ගෙවීමට සිදුවනවා ඇති.
     
    දරුනු ලෙස ආර්ය උපවාදය කරගත්තේ මස් කෑමෙන් පන්සිල් කැඩෙනවා කියල බණ කියන මේ හාමුදුරුවෝ Expose කල නිසාද?
    :lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;21134420 said:
    ස්කයිලාක් කරුනු, සාධක, මූලාශ්‍ර ඇතිව අද ලංකාවේ බුදු බණ වෙනුවට හොර බණ කියන "පිස්සූන්වහන්සේලා" කිහිපනමක් එලිදරව් කලා ඔහුගේ වෙබ් අඩවියේ. ඒ වගේම ඒ කරුණු කාරනා මෙහිත් පල කලා. එවා වැරදි නම් ත්‍රිපිටකය ආශ්‍රයෙන්, බුදු දහමෙන් ඒවා පෙන්වා දීමයි කල යුත්තේ. නමුත් එවැන්නක් කිවෙකුට කල හැකි වුනේ නැහැ. "වචන අල්ලං ගැටෙනවා" වගේ මෝඩ ප්‍රතිචාර විතරයි ඉතිරි වුනේ, ඉතිරි වෙලා තියෙන්නෙත්. "ස්කයිලාක් අනතුර" ගැන පොස්ට් ලියන මහත්-හොරු මීවණපලාණ, වහරක, අරියඥාන, වගේ එලිපිට අමුඅමුවේ බුදු බණ කෙලෙසන එක ගැන කතාකරන ස්කයිලාක්ටම පහරගහන්නේ ඇයි?? බුදුබන විකෘති කරන ඒ "පිස්සූන්වහන්සේලා" ට සමාව දෙන්න සූදානම් පිරිස ස්කයිලාක් ගේ පොස්ට් එකක් දුටු පමණින් ඇඳිවත තෙමා ගෙන වලියට එන්නේ සැබෑ අනතුර නොදකින නිසා නෙවෙයි. ස්කයිලාක්ගේ දැනුම, ව්‍යක්ත භාෂා හැකියාව ආදියෙන් තැතිගැනීමකට ලක්වී ඇති නිසායි. තම තමන් ගොඩනගාගෙන තියෙන ප්‍රති රූප, තම ගුරු-හාමුදුරුවන් ගැන ගොඩ නගාගෙන ඇති ප්‍රතිරූප, ස්කයිලාක්ගේ ප්‍රතිභාවෙන් තර්ජනයකට ලක්වී ඇති නිසායි.

    මම skylarkට විරුද්ධව කතා කලේ එයා සෝවාන් ඵලය කියන වචනය යුතු ලෙස පාවිච්චි කල නිසා. මගේ තර්ක සාර්ථකද නැද්ද කියල තීරණය කලේ මෙතන ඉන්න ධර්මය දන්නා බහුතරයක් සාමාජිකයෝ.

    මම skylark සමග වාද කලේ ඔහු වාද කිරීමට තරම් සුදුස්සෙක් වීම නිසා. ඒ වගේම ඔහුට හරි මග පෙන්වීමට උත්සහයක් විදිහට. මොකද එයා රැස් කරගෙන තියන ධර්ම දැනුම වටිනා දෙයක් නිසා.

    මම දකින විදිහට skylarkට ඉන්න පරම සතුරා ජින්තක ජිල්ලබකිට. එයාගෙ පහත්, අධම හැසිරීම තමයි Skylarkට විරුද්ධව ලොකු මතයක් ඇති වෙන්න හේතු උනේ. ජින්තක වැනි පාප මිත්‍රයෝ නිසා තමයි එයාගෙ මානය වැඩි උනේ. ජින්තක වැනි පාප මිත්‍රයෝ නිසා තමයි තර්කයට ඉහලින් අපහාසය එයා තෝරාගත්තේ.

    ජින්තක, උඹ කරන්නේ උඹේ පහත් මානසිකත්වයට legibility එකක් ගන්න skylarkව පාවිච්චි කරන එක. එහෙම තැනක් දැක්කොත්, මම වගේම අනෙක් සාමාජිකයොත් උඹ දුවන්න නාගත්ත අර thread එක link කරයි.

    skylark එක්ක සසඳනකොට උඹ කිසි වටිනාකමක් නැති මිනිහෙක්. ඒක නිසා උඹ මතයක් ගෙනාවට ඒකට කිසි බරක් නෑ, වටිනාකමක් නෑ. ඒක නිසා තමයි උඹ skylarkව පාවිච්චි කරන්නේ. උඹ skylarkව පාවිච්චි කරනව කියල එයාට ඉක්මනට වැටහෙන්න කියල මම ප්‍රර්ථනා කරනව.

    skylarkනම් ධර්මය බෙදල හරි ලොකු පිනක් කරගන්නව. උඹටනම් ඉතින් sorry.com තමයි මචන් ජින්තක.:lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ශක්ති සංස්තිති නියමයෙන් ආත්මය හොයා ගත්ත පින්වතා ආයෙත් ගැඹුරු උත්තරයක් දීලා!

    සාදු කියන්න පිංවතුනි. :lol:

    ස්කයිලාක්ට විරුද්ධව පොස්ට් දාලා මිනිහෙක්ට කරන්න පුලුවන් ලොකුම අපහාස උපහාස කරපු මේ පිංවතා දැන් නව ගේමක් ගසන්නයි සූදානම. ආත්මය කියන්නේ ශක්ති ගුලියක් කියමින් "බුදුබණ අභිදර්මය " වැනි ලේබල් වලට මුවාවී මිත්‍යාදෘෂ්ටිය පතුරුවා එලකිරිය සිනා සාගරයක් කල ඒ පිංවතා ස්කයිලාක් සමඟ වාදයට සුදුසුයි ලු! හෙහ් හෙහ්.. :rofl::rofl:

    මම නේ ඒ පිංවතාගේ "ශක්ති සංස්තිති නියමය බුදු දහමට දෙමුහුන් කල ආත්ම ශක්ති ගුලි" පෝස්ට් එක එලියට ඇද්දේ.. ක්‍රෝධය මතුව එන එක පුදුමයක්ද? දුක තමයි. සුවපත් වේවා!
    :cool::cool:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඒ වගේම ඔහුට හරි මග පෙන්වීමට උත්සහයක් විදිහට.

    Seriously dude? am I reading this correctly??:rofl::rofl:

    ...
    ජින්තක, උඹ කරන්නේ උඹේ පහත් මානසිකත්වයට legibility එකක් ගන්න skylarkව පාවිච්චි කරන එක.

    ??:lol::lol:
    ඈ බං මේ මොකෑ කියල තියෙන්නේ?:lol::lol:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජිංතක ජිල්ලබකිට නම් නිඝන්ටධාරියා වෙත...
    වචනයක් අල්ලගන තර්ක කර කර හිටපල්ලා.
    මැරෙනකම්ම තර්ක කර කරම හිටපල්ලා..
    මැරෙන මොහොතෙත් කාගේ හරි වචනයක් අල්ලගන තර්ක කර කරම ඉඳලා මැරිලා යන්නම හැකිවේවා....
    ඊලඟ පෙරේත ආත්මයෙත් වැටක් උඩට වෙලා තර්ක කර කරම ඉන්න හැකිවේවා...
    සසර කෙටි කර නොගෙන හැම ආත්මයේම තර්ක කර කරම ඉන්න ලැබේවා
    සාරා සංඛ කල්ප ගණන් තර්ක කර කරම ඉන්න ලැබේවා
    සුබ පැතුම්
     
    Jul 5, 2012
    1,773
    265
    0

    අනේ හුකන්නෝ...
    අපි උබ කියන ඒවා පිළිගන්නේ නෑ.

    වචනයක් අල්ලගන පුක උඩදාගන රෙන්න හදන්න එපා.

    හාමුදුරුවෝ කියන වචන උඹට ඇහෙන්නේ කනපිටටමයි උඹේ පව්කාරකම නිසා

    :lol::lol::lol:

    සුවපත්ම වේවා කයින් පමනක් නොව මනසිනුත්..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;21135970 said:
    Seriously dude? am I reading this correctly??:rofl::rofl:

    ??:lol::lol:
    ඈ බං මේ මොකෑ කියල තියෙන්නේ?:lol::lol:

    හිනා වෙලා ආතල් ගත්ත වගේ නෙවෙයි කරපු පාපකර්ම ගෙවන්න වෙද්දි. උඹල ගැන හිතනකොටත් දුකයි.අපි මිනිස්සුන්ට නිවන් දකින මාර්ගය පෙන්වන්න උත්සාහ කරනකොට උඹල වගේ එවුන් ධර්මයත් එක්ක ගැටිල තව තවත් අකුසල කර්ම රැස් කරන එකයි කරගන්නෙ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    z_p05-head.jpg

    කාශ්‍යපය යම්තාක් කල් වේ ලෝකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයන් හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි පුද්ගලයන්) නූපදීද, ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ. යම් තැනෙක පටන් සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නවුන්) උපදීද? එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.

    යම් කලෙක ජාතරූප ප්‍රතිරූපකයන් පෙනුමෙන් දර්ශනයෙන් (රත්රන් වැන්නන්) ලෝකයේ පහලවන්නේ ද? නැද්ද? ඒතාක් කල් රත්රනයේ අතුරුදහන් වීම සිදුනොවේ. කාශ්‍යපය යම් තැනෙක පටන් ජාත රූප පතිරූපකයා (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයේ ජනිත වන්නේ ද අනතුරුව ජාතරූපයාගේ රත්රනයේ අතුරු දහන්වීම සිදුවෙයි.

    එහිදී කාශ්‍යප හිමියෝ පිළිතුරු දෙන්නේ මෙසේ වනාහි යම් තැනෙක්හි සද්ධර්ම ප්‍රතිරූපකයන් පෙනුමෙන් දර්ශනයෙන් සද්ධර්මය වැන්නන් ලෝකයෙහි උපදින්නේ නැද්ද ඒතාක් කල් සද්ධර්මයාගේ අතුරු දහන්වීමක් සිදු නොවන බව පෙන්වා දී ඇත. එමෙන්ම යම් දවසෙක යම් තැනෙක පටන් සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් දර්ශනයෙන්, සද්ධර්මය වැන්නන් ලෝකයේ උපදීද එවිට සද්ධර්මයාගේ අතුරුදහන්වීම සිදුවන්නකි.

    බුදුරජාණන් වහන්සේ එහිදී කාශ්‍යප මහරහතන් වහන්සේට පෙන්වා දුන්නේ පඨවි ධාතුවට කවරදාකවත්, සද්ධර්මය අතුරුදහන් කළ නොහැක.

    ආපො ධාතුවට ද සද්ධර්මය අතුරුදන් කළ නොහැක. තේජො ධාතුව සද්ධර්මය අතුරුදන් නොකරයි. වායො ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකරයි. එමගින් පෙන්වා දෙන පරිදි මේ ශාසනයෙහිම සමාජය තුළම හිස් පුද්ගලයෝ හෙවත් මෝඩ පුද්ගලයෝ උපදිති. එම උපදින පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්වන අතර අතුරුදහන් බවට පත්වෙයි.

    Link
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ex-muslim Ahmed "අනාත්මයෙන් සුංඥත චේතෝ විමුක්තිය." [
    http://www.elakiri.com/forum/showthread.php?t=1781070 ] නමින් ත්‍රෙඩ් එකක් දා තිබෙනවා. මම නා උයනේ අරියධම්ම හිමිගේ ධර්ම දේශනාවක් එයට එක් කොට තිබෙනවා. හැකි නම් එයට හොදින් සවන් දී ඒ දේශනාව ගැන ඔබේ අදහස් එම ත්‍රෙඩ් එකට එක් කරන්න.

    Skylark
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ජිංතක ජිල්ලබකිට;21137093 said:
    z_p05-head.jpg

    කාශ්‍යපය යම්තාක් කල් වේ ලෝකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයන් හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි පුද්ගලයන්) නූපදීද, ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ. යම් තැනෙක පටන් සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නවුන්) උපදීද? එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.

    යම් කලෙක ජාතරූප ප්‍රතිරූපකයන් පෙනුමෙන් දර්ශනයෙන් (රත්රන් වැන්නන්) ලෝකයේ පහලවන්නේ ද? නැද්ද? ඒතාක් කල් රත්රනයේ අතුරුදහන් වීම සිදුනොවේ. කාශ්‍යපය යම් තැනෙක පටන් ජාත රූප පතිරූපකයා (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයේ ජනිත වන්නේ ද අනතුරුව ජාතරූපයාගේ රත්රනයේ අතුරු දහන්වීම සිදුවෙයි.

    එහිදී කාශ්‍යප හිමියෝ පිළිතුරු දෙන්නේ මෙසේ වනාහි යම් තැනෙක්හි සද්ධර්ම ප්‍රතිරූපකයන් පෙනුමෙන් දර්ශනයෙන් සද්ධර්මය වැන්නන් ලෝකයෙහි උපදින්නේ නැද්ද ඒතාක් කල් සද්ධර්මයාගේ අතුරු දහන්වීමක් සිදු නොවන බව පෙන්වා දී ඇත. එමෙන්ම යම් දවසෙක යම් තැනෙක පටන් සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් දර්ශනයෙන්, සද්ධර්මය වැන්නන් ලෝකයේ උපදීද එවිට සද්ධර්මයාගේ අතුරුදහන්වීම සිදුවන්නකි.

    බුදුරජාණන් වහන්සේ එහිදී කාශ්‍යප මහරහතන් වහන්සේට පෙන්වා දුන්නේ පඨවි ධාතුවට කවරදාකවත්, සද්ධර්මය අතුරුදහන් කළ නොහැක.

    ආපො ධාතුවට ද සද්ධර්මය අතුරුදන් කළ නොහැක. තේජො ධාතුව සද්ධර්මය අතුරුදන් නොකරයි. වායො ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකරයි. එමගින් පෙන්වා දෙන පරිදි මේ ශාසනයෙහිම සමාජය තුළම හිස් පුද්ගලයෝ හෙවත් මෝඩ පුද්ගලයෝ උපදිති. එම උපදින පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්වන අතර අතුරුදහන් බවට පත්වෙයි.

    Link

    සම්බුද්ධ වචනයට අනුව එවැනි කාලයක් උදාවීම අනිවාර්යයි
    ඒ මොහොත දැන් උදා වී හෝ උදා වෙමින් ඇති බව ඔබ සිතන්නේද ?
    එසේ නම් එදාට ගිහියන් වශයෙන් ඔබත් මමත් කල යුත්තේ කුමක්ද?
    ධර්මානුකුලව පිලිතුරක් ලබාදෙන්න
    (භික්ෂූන් වහන්සේලාගේ නම් සඳහන් කිරීමෙන් වලකින්න)
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    සම්බුද්ධ වචනයට අනුව එවැනි කාලයක් උදාවීම අනිවාර්යයි
    ඒ මොහොත දැන් උදා වී හෝ උදා වෙමින් ඇති බව ඔබ සිතන්නේද ?
    එසේ නම් එදාට ගිහියන් වශයෙන් ඔබත් මමත් කල යුත්තේ කුමක්ද?
    ධර්මානුකුලව පිලිතුරක් ලබාදෙන්න
    (භික්ෂූන් වහන්සේලාගේ නම් සඳහන් කිරීමෙන් වලකින්න)

    පිංවත් thilinatta

    සිතන්නට දෙයක් නැහැ. පෙනෙන්ට තියෙනව, ත්‍රිලක්ෂණයත් වරදවා අමුතු තේරුම් දෙන සාසනයක් පහල වේගන එනවා. ධර්මය බිරිඳ සේ දකින්න යැයි කියන, "සියල්ල ලැබෙන විට ඔබට ඒ කිසිවක් අවැසි නොවේ, මන්ද යත් ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා" යැයි හිස් වචන කියන මහනුන් "රහත්" ලෙස අභිෂේක කරන සාසනයක් පහල වෙලා තියෙනවා.

    ඔබත් මම බුද්ධ සාසනයේ චිරස්තිථිය පිනිස නම් කල යුත්තේ මේ හොර-ගණයින් සැඟවීම නොව ඔවුන්ගේ වැරදි අධාර්මික කතා ධර්මය මත තබා විනිශ්චය කිරීමයි. ඔවුන් එලි දරව් කිරීමයි, ඔවුන්ගේ හිස්, හරසුන් බව ලෝකයාට දැන ගන්ට සැලැස්වීමයි!