හොඳ-ගේම්ස්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හොඳට මනස වෙහෙසවලා සෙල්ලම් කරන්න පුළුවන් හොඳ රහස් පරීක්ෂක ගේම් එහෙම තියෙනවා නම් ලින්ක් එකක් දීගෙන යන්නකෝ. මම හෙන ආසයි ඒ වගේ ඒවා කරන්න. ඉස්සර ක්‍රයිම් ස්ටෝරීස් එහෙම ගැහුවා ඒක ඩිලීට් උනාද කොහෙද්දෝ. ඔයාලගේ හිත ගත්තු ඒ වගේ ගේම්ස් තියේ නම් දීලා යන්න. මයින්ඩ්ෆැක් ජාතියේ එව්වා:P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    L.A. Noire, max payne anthimata gahapu amaru game 2ka. dan game gahanne na. thawa aluth ewa athi :)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Limbo kiyala game ekak tiyenawa machan.eeka game of the year wechcha game ekak maarama siraa puzzle solving game ekak machan.Mathak wenakotath athal eeka!!:yes::yes:

    https://www.google.lk/#q=limbo&*

    Limbo_Box_Art.jpg
     
    • Like
    Reactions: HKavinda

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    tanki online:yes:


    eda nandikadal kalapuwe wechci de::D:D:D
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    DJ චි කේ යි යා;21298454 said:
    හොඳට මනස වෙහෙසවලා සෙල්ලම් කරන්න පුළුවන් හොඳ රහස් පරීක්ෂක ගේම් එහෙම තියෙනවා නම්

    max payne



    8m9youW.png




    ----------------------------------------------



    DJ චි කේ යි යා;21298454 said:
    හොඳට මනස වෙහෙසවලා සෙල්ලම් කරන්න පුළුවන් හොඳ රහස් පරීක්ෂක ගේම් එහෙම තියෙනවා නම්
    ambaanak thiyenawa. mathaka tikak daannam.

    still life 1 try karala balanna :rolleyes:

    still life (1 (2005) , 2 (2009). 2nd eke graphics ehema thanikara wenas, kathai etc..)
    250px-StillLifeEuropeCover.jpg


    https://www.youtube.com/watch?v=iIuTr3edUKM&feature=youtu.be&t=1m7s


    post mortem (2002) (still life ekata kalin aapu eka. spoilers: meke geniyana ekaa stilllife ekiige siiya )
    256px-Postmortembox.jpg



    black mirror (1 (2003), 2 (2009), 3 (2011))
    The_Black_Mirror.jpg



    secret files (Secret Files: Tunguska (2006),Secret Files 2: Puritas Cordis (2009), Secret Files 3 (2012), Secret Files: Sam Peters (2013))

    secret_files_tunguska__medium.jpg




    thawa ambaanak thiyenawa reddo.


    o jaathiye games (point and click adventure games) walin rahasparikshaka seen nathuwa normal widiyata mystery/journy/story wage ewa thiyena games ambaanak thiyenawa.
    ewath try karala balanna aasanam aniwaaryayenma syberia gahapan.


    syberia (1 (2002),2 (2004) and 3 eka comming soon hamadaama. 2009 indan thaama hadanawa, 2017 release karai)
    250px-Syberia_Coverart.png





     
    Last edited: