⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ෆාස්ට් බෝලර් කෙනෙක් හින්ද නායක කම දෙන්න බෑ ලු. :eek: වෙන කවුරුත් දීල නැත්තන් අපි ඉස්සෙල්ලම දෙමු ඉවරයි නෙ. 96 කවුරුත් කීවද යකෝ මුල් ඕවර් පහලවේ උඩින් ගහන්න එපා කවුරුත් කරලා නෑ කලින් තොපිට පිස්සුද කියල. මොකෙක්හරි ඉස්සෙල්ල කරන්නත් එපැයි.

:rofl::rofl:
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ෆාස්ට් බෝලර් කෙනෙක් හින්ද නායක කම දෙන්න බෑ ලු. :eek: වෙන කවුරුත් දීල නැත්තන් අපි ඉස්සෙල්ලම දෙමු ඉවරයි නෙ. 96 කවුරුත් කීවද යකෝ මුල් ඕවර් පහලවේ උඩින් ගහන්න එපා කවුරුත් කරලා නෑ කලින් තොපිට පිස්සුද කියල. මොකෙක්හරි ඉස්සෙල්ල කරන්නත් එපැයි.

    කරලා තියෙනවා බන්. අක්රම්, පොලොක් එහෙම ට්‍ර්ය් කෙරුව. ලොකු හේතුවක් හින්ද තවදුරටත් කරන්නේ නැත්තේ. ක්‍රිකට් ගහන්න ඕනෑමයි ඕක තේරුම් ගන්න.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තරංග කවද්ද responsible batting කෙරුවේ. responsible batting බලන්න ඕන නම් චන්දිමාල්ගේ කලින් ඉනිම බලහන්. තව ඉන්දියාවට සහ ඔස්ට්‍රලියාවට ගහපු 100 ඒවා දෙක බලපන්. match winning innings

    යකෝ තොපි මැච් දෙකක් අල්ලන් නටනවා..

    අර Smith,කොහිලි කුට්ටුවා මේවා දැක්කොත් පුකෙනුත් හිනා වෙනවා :dull::rofl::angry:

    කුසල් මෙන්ඩිස් දැනට මැච් winning innings 03ක් ගහලා තියෙනවා :D

    කෞෂල් සිල්වත් මැච් winning දෙකක් ගහලා තියෙනවා... :baffled:

    සංගා,මහේල,සමරවීර මැච් winning කියක් ගහන්න ඇත්ද :dull:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රංග කවද්ද responsible batting කෙරුවේ. responsible batting බලන්න ඕන නම් චන්දිමාල්ගේ කලින් ඉනිම බලහන්. තව ඉන්දියාවට සහ ඔස්ට්‍රලියාවට ගහපු 100 ඒවා දෙක බලපන්. match winning innings

    I didn't say he is...
    Yes chandi played good inning and some attractive innings previously too. But it isn't captain's knock. (he isn't the captain). Responsible batting or match winning inning is not a qualification for a captain... But vice versa is surely...

    So finding out best solution is remained....
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    I didn't say he is...
    Yes chandi played good inning and some attractive innings previously too. But it isn't captain's knock. (he isn't the captain). Responsible batting or match winning inning is not a qualification for a captain... But vice versa is surely...

    So finding out best solution is remained....

    ඒක තමයි කිව්වේ නොදන්න යක්කුන්ට වඩා දන්නා යකා හොදයි කියල.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමයි කිව්වේ නොදන්න යක්කුන්ට වඩා දන්නා යකා හොදයි කියල.

    එහෙම කියන්න තිබුනා මැතිව්ස් ආබාධ නොවුනනම්... ටීම් එකෙන් එළියට ගියාම යම් පොසිටිව් ක්‍රිකට් ගහනවා දැන්... දන්න යකා ටීම් එකට ඇවිල්ලා සෙට් උනදෙන්... කල් තියෙනවනේ ඕන යකෙකුට :dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    17353504_972274492907341_6224613882183058696_n.jpg
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හරි ගියාට වැඩක් නැහැනේ ටීම් එකේ නැත්තන්. ෆාස්ට් බොලර්ලට ලෝකේ වෙන කිසිම රටක නායකම දෙන්නේ නැත්තේ ඕක හින්ද. කොච්චර හොද උනත් වැඩක් නැහැ ටීම් එකේ එක දිගට ඉන්න බැරි නම්. මැතිව්ස් උනත් දිගටම ඉන්න නම් බොලින් ටිකක් අඩු කරන්න වෙනවා. ඌම එක කිව්වා ලගදී.ෆාස්ට් බෝලර් කෙනෙක් කවදාවත්ම නායකත්වයට සුදුසු නැහැ. අපි club ගහන කාලේවත් ෆාස්ට් බෝලර් කෙනෙක්ව නායකයා කරන්නේ නැහැ. කොච්චර හොද උනත්.ඒවා ක්‍රිකට් වල සාමාන්‍ය දැනීම


    වසීම් අක්රම්
    වකාර් යුනිස්
    ඉම්රාන් ඛාන්
    ෂොන් පොලොක්
    කපිල් දේව්
    හිත් ස්ට්‍රීක්
    කර්ට්ලි වොල්ෂ්
    හම්මේ තව කොච්චරක් ඉන්නවාද
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    මට සෝෂල් මීඩියාවලින් මඩ ගහපු අයගේ ශක්තියෙන් තමයි තරගය ක්‍රීඩා කළේ - දිනේෂ් චන්දිමාල්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මට සෝෂල් මීඩියාවලින් මඩ ගහපු අයගේ ශක්තියෙන් තමයි තරගය ක්‍රීඩා කළේ - දිනේෂ් චන්දිමාල්

    chandimalaya elakiriye me thread ekawath balanawada :rolleyes::rolleyes::P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ස්යිලර් ට හෙන මෝල් දැන් චන්දි 100 ක් ගහපු නිසා මෝල ටිඅක අඩු උනා නම් හරි අර කැච් එක මිස් කරපු නිසා

    එතකොට ගොනෝ මාලින්ග ඉදලා නෙමේ ද 2014 ටී 20 කප් එක දෙන්නේ මොකෝ සන්ග මහේල ද ඩේත් බෝල් දැම්මේ අන්තිමට

    :lol::lol:

    අනික උබලගේ පුකේ කල්බ් ගැහිල්ල අපි දන්නවා :lol::lol::lol: