⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඒක හින්ද තමයි මම දැන් ක්‍රිකට් ගන්නේ නැත්තේ. තරංගත් ඒකම තමයි කරන්න ඕනේ ගහන්න බැරි නම්. හැබැයි මගේ first class record එක හොදයි තරංගගේ international record එකට වඩා.

ගහපු මැච් ගානයි රන්ස් ගානයි අවරේජ් එකයි කියපන් බලන්න :P

දාපන්කෝ බලන්න උබේ Record :frown:
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කොටා ගියාට පස්සේ දිමුත් හොදට සෙල්ලම් කරනවනේ. කලින් ඉනින් වලත් හොද ස්ටාර්ට් එකක් අරගත්ත. ටියුබ් ලයිට් තරංග කොටාගේ වැඩේ බාරගෙන වගේ.මෙන්ඩිස් 30 පැන්නුව කියන්නේ ඉතින් ආයේ 100ක් හරි 150ක් හරි තමයි.

    kata kata yako :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    Feels sorry for kusal how de fuck did 3rd made up his mind to give tht.chandi n tharanga r 1 time wonder players
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Feels sorry for kusal how de fuck did 3rd made up his mind to give tht.chandi n tharanga r 1 time wonder players

    අපේ උන් සිරිස් එකකට එකපාරයි ගහන්නෙ. කුසල් තරංග චන්දිමාල් සීයේ තුනක් ගැහුවනෙ, මේකේ ආය ගහන්නෙ නෑ. අද දිමුත්ගේ වාරේ.