රත්තරං;21361713 said:ඇත්ත කිව්වේ මචන්,. උබ හරියට ගේම ගැහුවොත් 30 වෙද්දි උබ සුපිරිම තැනක ඉදී![]()
කොහෙද ඔය හරිදුවා කිව්වට පිලි ගන්නෙ නෑ.![]()
පිලිගන්නව මාමෙ.
බලමු ඉස්සරහට.එක අඩියක් තිබ්බ අද. පස්සෙ කියන්නම්.පිලිගන්නව මාමෙ.
බලමු ඉස්සරහට.


කොහෙද ඔය හරිදුවා කිව්වට පිලි ගන්නෙ නෑ.![]()
මට පුළුවන් කමක් තිබ්බ නම් මමත් ඕකව මගේ වැඩ වලට හවුල් කර ගන්නවා..
Mechanical ඉඳන් Electronic වලට මරු වෙනකොට තියෙන ගැප් එක පුරවන්න ඕක හිටිය නම් මාර වටිනවා..

[/FONT][FONT="]ක්‍රියාවෙන් මා විසින් කරපු කියපු දෑ මම මෙතන දැම්මොත් එකෙන් වෙන්නේ [/FONT]02.03 [FONT="]ඔබගේ ප්‍රශ්න කාන්ඩයට මාව ඇදලා දාන එක විතරයි.
[/FONT][FONT="][FONT="]ආයේ 2, 3 ප්‍රශ්න උත්තර මොනාද බලපු එවුන් ලයික් කොරාන්ඩ[/FONT]
[/FONT]


මචන් උබ නැන්දම්මලා ගැන කියන දේවල් ඇත්ත තමා. මට මගෙ ගැනිව නැති කරනවනම් කරන්නෙ නැන්ද්ම්මා තමා.



ගැණු අයගේ හැටි බන්.... උඹට සහෝදරියක් ඉන්නවනම් උඹේ අම්මා ගැනත් මස්සිනාට දිරවන්නේ නැති වෙන්න පුලුවන්.... මනුස්සයගෙන් මනුස්සයට වෙනස් අය හිටියට ගෑණු පිරිමි විදියට තීම් දෙකක සිතුවිලි යන්නේමෙහෙම ගියොත් බදින්න වෙන්නෙ නැ බන්
