වෙරි ගුඩ් පොස්ට් මචන්. අලුතින් ගෙයක් හදන කෙනෙක්ට ගොඩක් ප්ර්යෝජනවත් ත්‍රෙඩ් එකක්. හිමින් සැරේ ඉතිරි ටිකත් දාන්න.
අපේ පැලත් පොඩ්ඩක් මෝඩිපයි කරා. අන්තිමට බාස්ලව මැරුවේ නැති ටික විතරයි.![]()
මේවගේ එකක් දාපු එක හොදයි සිරාවට..+
පට්ට මචං.. දිගටම දාපං..+
ටයිල් ගැන එහෙම විස්තරයක් දාන්ඩ රෙප්++
සුපිරි වැඩේ මචන් ...........
අපිනම් තාම චුටි ළමයිනේ නේ අශාන් ............ අපිට තව කල් තියනවා ..........
ඇඩෙනවා ඔයි ...........![]()
Hoda geyak hadamuuuuu kollaaa
apitath A/L walata house plan ekata TDS eka hadanna tiyenawa.





bump



tfs machn ..![]()






amaruwen hoyana salli tika makara katata danawa wage wadak meka
alewalla punchi kaaleta wela inna ona owa koranna yannathuwa
owa loku ayage wada![]()





දැන්නේ බං උඹ මේ formats දෙන්නේ... මට නම් ඒත් එහෙම අවුලක් නෑ තාත්තා කරන නිසා. තාත්තා civil කරේ. එක නිසා ගොඩ.
අඩෝ නියෙමෙට පැහැදිලි කරල තියෙනව..... උපරිමයි..... මමත් තව අවුරුදු 03කින් හදන්න පටන් ගන්නව.....
machan ubata slab eka daanna kiyak witara yanwada ?? mata poddk ganan kiyahankoo
මොන ලැජ්ජා නැති වැඩක් ද මිනිහෝ මේ
ත්‍රෙඩ් එකක් දාලා හැම එකාටම වෝල් පෝස්ට් දදා යනවා අනේ මගේත්‍රෙඩ් එක කියවන්න එන්න අනේ මගේ ත්‍රෙඩ් එක කියවන්න එන්න කියල
යකෝ කැමති උන් කියවයි අකැමති උන් නොකියවා ඉදියි
මොකද්ද මේ රෙද්දේ හිගා කැවිල්ල ලැජ්ජා නැද්ද යකෝ![]()



Machan aduma wiyadamakin hadanna puluwan budjet eka kiyak witara weida.
Machn me dawas wala Housing Loan Rate Kohomada bn. Current ekak thiyenawa NTB eke. Adayama pennanna thiyenne Business eka thama. Thama habai patan aran 3 month wage. Loan ekak da ganna puluwan weida.?? Plan ekanam Hari machn. 1860 SQ.FT gedara. Budget eka nikan haduwamanam 65k wage, hodatama finish karanawanam 80k wage yai. iwara karannanam 15years wath yai. mulinma kamara kalakui, foundation ekai danna baluwe. ekata 10k wath ona wei ne. ekai loan ekakata yanna haduwe 5years wage. rate danna un innawanam podak kiyanna.
wali cube 3k withara genna ganna puluwanda oya gaanata Mount lavinia walata?
kapararu karana ewa
transport add unata kamak naha
බොහෝම ස්තූතී පෝස්ටුවට.
ඉතිං බුවා දැම්මොත් ත්‍රෙඩ් එකක් ආයි අහන්නත් දෙයක්යෑ..
ඒ වගේම උඹ ආයි එළකිරියේ සක්‍රීය වීම සතුටක්.
+24
manදman;21384201 said:machan foundation ekak adi 4k wage ussala gedara haddnda cost eka wadiyen yanwada? ehama karana eka hodaida?
machan mata puluwannam kiyanawadha...foundation ekak danna 980sqft kotcharak yaida kiyala..details amarui teruma ganna .. godak stuti
Niyamai ela wadak
Ara excel file tikath denda puluwan nam loku deyak