2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහ රෑ GT ට ළිං කපන්න එපා බොළ :lol:

    හෙට මම ban වෙලා තිබ්බොත් ඕක තමයි හේතුව :lol:

    blacklist member ඇවිත් උබේ ඩිජිටල් අනන්‍යතාවය නැති කරයි හොදේ.. :lol:

    ඒ තට්ටයා කොහෙද එච්චර දෙයක් කරන්නේ :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුකුලනි,
    අද වෙලාවක් තිබ්බේ නෑ බන් ගොඩ වෙන්න.
    රෑ වෙලා ත්‍රෙඩ් එක දාන්නම්

    රෙප් තවම නොලැබුනු හැමෝටම රෙප් දීපන් හොඳේ අනිවා පොරොන්දු වූ පරිදිම. මම අදත් 10 කට ගැහුවා. ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වචනේ තේරුම දැනුයි කියහන්කෝ තේරුනේ
    අම්මප මාත් හෙනම tube ලයිට් එකක් :):):sorry::sorry:

    hitapan ewanna patan ganma:lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=21460135&postcount=5788
    http://www.elakiri.com/forum/showpost.php?p=21460181&postcount=5812
    http://www.elakiri.com/forum/showpost.php?p=21460196&postcount=5821
    http://www.elakiri.com/forum/showpost.php?p=21460224&postcount=5835
    http://www.elakiri.com/forum/showpost.php?p=21460243&postcount=5847
    http://www.elakiri.com/forum/showpost.php?p=21460260&postcount=5856
    http://www.elakiri.com/forum/showpost.php?p=21460280&postcount=5873

    ලොකු කන්වසේෂන් එකකට පස්සේබන් එහෙම පොතේ නම හොයාගත්තේ... කියවන්න අදහසක් තියේද?:dull:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මයිනස් රෙප් ඇත්තෝද මනුෂ්‍යයෝය. .ඡන්දයේදි ඔවුන්ගේ මනාපය නොසලකා හැරීමට තරම් සංවිධායක මඩුල්ල කුරීරු වූයේ ඇයි ??
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රෙප් තවම නොලැබුනු හැමෝටම රෙප් දීපන් හොඳේ අනිවා පොරොන්දු වූ පරිදිම. මම අදත් 10 කට ගැහුවා. ;)
    යකෝ මට රෙප් 3යි ලැබුනේ :baffled:
    ඒකෙනුත් 2ක් මම එන්න කියපු දෙන්නෙක් :rofl::rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Game eke ewa idiriyedi count wenne naha, namuth ita passe Rep share karanawata action gannawa. Rep power nathi wela, thiyana reputh adu unoth passe complain karanna epa. Ain kalata passe ai hadanna baha
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලහල්ලකෝ දේසපාලකයෝ බත් පැකට් එකයි අරක්කු බාගෙයි දෙනවා වගේ එළකිරියේ poll එකකට votes ටිකක් වත් ගන්න බෑනේ rep නොදී :growl: පොරොන්දු දේසපාලනේ වගේ
    හ්ම් මුන් රෙප් නැත්තන් පෝල් එක පැත්ත පලාතේ එන එකක් නැ රෙප් ශෙයාර් කිරිමට වෝන් කල එකත් හොදයි:rolleyes:
     
    • Like
    Reactions: rox2030

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අලුත් සිස්ටම් එකට මේ රෙප් ගන්නේ නැති කතාවක් කඹ ත්‍රෙඩ් එකේදී කිව්වා.........අලුත් සිස්ටම් කියන්නේ අර 2010 දානවා කියපු එක වෙන්න ඕනේ :lol:
    ඉදලා ඉදාල අවුරුද්දට තැගි දෙන්න යනවද කවුද දන්නේ,මෙම්බර්ස්ලගේ කබේට කලින් බැකප් එකක් අලුත් එකට අප් කරලා දුන්නොත් කොහොමද සැප,කරන්න තිබ්බේ මේ කාලෙට හැමෝටම දෙන්න පුලුවන් රෙප් ගාන් දවසට 2ට වගේ ලිමිට් කරන්න,දැන් ගත්ත රෙප් ටික රිසෙට් කලොට් මුන් බෙල්ලේ වැල දා ගයි,ඊලගට මේක් නිව්ස් වල ගිහින් G.T ලොකප්‍රසිද්ද වෙයි:rofl::rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මයිනස් රෙප් ඇත්තෝද මනුෂ්‍යයෝය. .ඡන්දයේදි ඔවුන්ගේ මනාපය නොසලකා හැරීමට තරම් සංවිධායක මඩුල්ල කුරීරු වූයේ ඇයි ??
    උන් මනුස්සයන් කියලා සැක ඇති
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Game eke ewa idiriyedi count wenne naha, namuth ita passe Rep share karanawata action gannawa. Rep power nathi wela, thiyana reputh adu unoth passe complain karanna epa. Ain kalata passe ai hadanna baha
    රෙප්නම් මහ ගානක් ආවෙ නැ එක රිසෙට් කලත් කමක් නැ:rolleyes: එත් බෝම අමාරුවෙන් පුරො ගත්ත කොටුනම් :no::no:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ යකෝ අපිට රේප් .දැන ඉතින් දීපු පොරොන්දු ඉටුකරපිය :angry::angry::angry::angry:
    උඩ කොමෙන්ට් කියවලා වර,මෙකෙ රෙප් දිපුවට බඩු හම්බෙලාද කොහෙද?මගෙ N/A කියලා තියෙන්නේ:angry::angry::angry::angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බඩු හරිනේ:angry::angry:
    dTuQm33.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    බඩු හරිනේ:angry::angry:
    dTuQm33.jpg


    නෑ මචන් ඔය වෙලා තියෙන්නේ , ඔය ත්‍රෙඩ් එක අයින් කරලා , එකයි N/A කියල තියෙන්නේ , උඹේ රේප් අඩුවෙලා නෑ මම හිතන්නේ
     
    Last edited: