මයුරි මාසෙකට දෙපාරක් විතර විනාඩි 5ට ඔලුව දාල යන්නනම් එනවාපැරිසුයි , රොසලියා වයි දන්වා
කවුද අෆ්ෆා මේ අනිත් ඩබල
අදමයි දැක්කෙ![]()
![]()

දෙවනියවනම් විහිලුවටවත් දැකලා නැ බන්![]()
පැරිසුයි , රොසලියා වයි දන්වා
කවුද අෆ්ෆා මේ අනිත් ඩබල
අදමයි දැක්කෙ![]()
![]()


wadiyama active naha mamat..මාමිලා එක්ක ඉන්න නිසා කිරියෙන් දාපු මැසේජ් වලට රිප් කරේ නැලු.රිප් කල අය තමා මේ ඉන්නේකො බන් sayo නැන්දයි, ashmi නැන්දයි..

කො බන් sayo නැන්දයි, ashmi නැන්දයි..
eyath hitiya nam maru thama 
මාමිලා එක්ක ඉන්න නිසා කිරියෙන් දාපු මැසේජ් වලට රිප් කරේ නැලු.රිප් කල අය තමා මේ ඉන්නේ![]()
මේකේ ඉන්න හැමෝම කුමාරයෝ හින්ද වෙනම තරගයක් තියන්ඩ ඕනේ නෑලු
ඔයාවනම් පලවෙනි වටෙන්ම කපනවා මුළු ඔලුවටම කොන්ඩ ගස් 6ක් හින්ද.
මේකේ ඉන්න තට්ටයොන්ටත් ඔයිට වඩා කොන්ඩේ තියනව


තරඟකාරියන් සිවු දෙනා නාම යෝජනා භාරදීමට මොහොතකට පෙර ලබාගත් දුර්ලභ ඡායාරූපයක්
![]()
නාමයෝජනා භාරදී මොහොතකට පසු ලබාගත් ඡායාරූපයක්
![]()

Paris ට ඡන්දේ දුන්නේ නැත්නම් උබලව මම බාවනවා..
මීට ඇඩ්මින්තුමන්...
