ඒවට කියන්නෙ fetish කියල

ලිංගික ආකර්ශණය ඇතිවිය යුතු ශරීර කොටස් වලට ඇරෙන්න වෙන ඕනෙම දේකට ලිංගික ආශාවක් ඇතිවෙනවනං ඒක fetish එකක්

එහෙම උන් සමලිංගිකයො අතරටත් වඩා straight උන් අතරෙ ගොඩක් ඉන්නව. මේකෙම ත්‍රෙඩ් කීයක් වැටුනද කෙල්ලන්ගෙ කකුල් වලට සෙරෙප්පු වලට ආස අය දාපු. තව ඉන්නව කොණ්ඩෙට ආස, කොට නිහාලය දැම්ම උට ආස හිතෙන්නෙ ඔෆිස් අඳින ඇඳුම ඇඳගෙන ඉන්න කෙල්ලන්ව දැක්කාම කියල, පෙලක් උන් ඉන්නව කෙල්ලො කණ්නාඩි දාන් ඉන්නව දැක්කාම ලිංගික ආශාවන් ඇතිවෙන මේ ඔක්කොම fetish. යට ඇඳුමක් විතරක් දැක්කාම ආශාව ඇතිවෙන්න පුලුවන් යට ඇඳුම ඇඳං ඉන්නව දැක්කාම ආශාව ඇතිවෙන්න පුලුවන් ඔව්ව නං සමලිංගිකත්වය නෙමේ හෙන ප්‍රතිශත වලිං ඕනෙම රටක තියෙනව. ඒවගෙන් සමාජයට හානියක් වෙන්නෙ නෑ උන්ට හානියක් වෙන්නෙත් නෑ උගෙ පෞද්ගලික ආශාවක් විතරයි. ඉතිං මානසික රෝග නෙමේ. ඔන්න යට ඇඳුමක් දැක්කාම ඉන්නම බැරි නං පාලනය කරගන්නම බැරි තරම් ලොකූ ආශාවක් ඇතිවෙනවනං ඒක මොකක් අලලා ඇතිවුනත් මානසික රෝගයක්.
ඇයි උඹ මේ මානසික ලෙඩ කියන එක ඌට හානියක් නැත්තං උගෙන් තව කෙනෙක්ට හානියක් නැත්තං කිය කිය හානියක් ගැනම කතා කරන්නේ..
දැන් සමාජයට හානියක් වෙන්නම ඕනෙද මානසික ලෙඩක් වෙන්න..
සමාජයට කිසිම හානියක් නැතුව හිගාකකා ඉන්න පිස්සො ඉන්නේ බං ඒව මානසික ලෙඩ නෙමෙයි ද?
ඔව් fetish තමයි..
දැන් උඹ කියන්නේ වැලේ ගෑනියෙක් ගේ පෑන්ටියක් දැක්කම ඒක නිසා ලිංගික ආශාවක් ඇතිවෙලා ඇවිස්සෙන එක සාමාන්‍ය ආශාවක් මානසික ලෙඩක් නෙමෙයි කියලද?