IQ OPTION ලොස්ට්

kal00

Active member
  • Feb 7, 2009
    541
    119
    43
    ඉස්සෙල්ල මචන් හොද money management system එකකට වැඩ කරන්න.එක trade එකකට capital එකෙන් 5% වගේ invest කරන්න. strategy නැතුව bo කරන්න එපා. IQ එකට මම දැකල තියන හොදම strategy එක තියෙන්නේ delwar ගාව. උගේ private videos මන් ලග තියනවා. ඕනේ නම් pm එකක් දාන්න.

    PM Please
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    PM please machn
    ඉස්සෙල්ල මචන් හොද money management system එකකට වැඩ කරන්න.එක trade එකකට capital එකෙන් 5% වගේ invest කරන්න. strategy නැතුව bo කරන්න එපා. IQ එකට මම දැකල තියන හොදම strategy එක තියෙන්නේ delwar ගාව. උගේ private videos මන් ලග තියනවා. ඕනේ නම් pm එකක් දාන්න.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන් IQ option එකේ payments කොහොමද? උන් අවුලක් නැතුව ගෙවනවද? මමත් කරන්න ඉන්නේ. මේ ටිකේ demo එකෙන් කරගෙන යනව.
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන් IQ option එකේ payments කොහොමද? උන් අවුලක් නැතුව ගෙවනවද? මමත් කරන්න ඉන්නේ. මේ ටිකේ demo එකෙන් කරගෙන යනව.

    payments nam awlak nathuwa gewanawa machn....poddak hodata study karala wadeta atha gahapan
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw

    Mama Strategy Use Karan Na bn.....Ohe Hithena widihata Trade Karanawa...Mama Danata 500$ kata wada Hoyala thyenawa bn.....Oya kisi strategy ekak wath use kare na......Mulinma Demo Account eken Practise karala Thamai purudu une :yes::yes::yes::yes::yes:

    1.3 eka balahan, eth ekkama 1.3 ekata ena money management ekath balapan habai ithin eka para goda yanna be eken, iwasanna wenawa
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    ඉස්සෙල්ල මචන් හොද money management system එකකට වැඩ කරන්න.එක trade එකකට capital එකෙන් 5% වගේ invest කරන්න. strategy නැතුව bo කරන්න එපා. IQ එකට මම දැකල තියන හොදම strategy එක තියෙන්නේ delwar ගාව. උගේ private videos මන් ලග තියනවා. ඕනේ නම් pm එකක් දාන්න.

    pm karapan machan
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    මචං මාත් බයිනරි කරන්න පටන් ගත්ත ඊයේ ඉඳන්. ඩෙමෝ තමයි IQ Option එකේ. ෆොරෙක්ස් කරන්නේ 2012 ඉඳන්. එත් ලොස් විතරයි. අනික කම්මැලියි ෆොරෙක්ස් කියන දේ. මොකද පැය ගණන් ට්‍රේඩ් එකක් අදිනවා කියන්නේ එපා වෙන වැඩක්. හැබැයි මේක නම් ආස හිතෙනවා කරන්න. :)

    උබ රියල් මනි වලින් සිරාවටම 50,000ක් හෙව්වද? IQ Option එක ස්කෑම් කියන්නේ ඇත්තද? :oo:

    mchn ubata forex kammaliy wagenam binary yanna epa. mulin iwaseema hadaganin.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    Umwah.....:love::love::love::love:
    macho passe Aniwa Rep denawa (You have given out too much Reputation in the last 24 hours, try again later.)....

    thanks Again !!!

    :P hodata demo karapan machan, oka hoda ekak, mama test kala profit tiyenawa. a nisa demo eka oke widiyata hadaganin capital eka 50 USD wenna, ehema akrala karapan. boruwata demo eke 1000 USD wage dagena akranna epa. 50 k wage tiyagana patan ganin.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,826
    13,041
    113
    IQ option eka chora bolaw. aluth ekak hambune nadda? mata binary option thiththa une IQ option eken. hoda broker la kiyapallako mata

    Finpari hoda nadda?