අද දියුණුයි කියන හැම රටකම වගේ ඉතිහාසය ඉතාම අමානුශිකයි බන්. ඒ අතින් බලන කොට ලංකාව ස්වර්ගරාජයටත් වඩා හොඳයි බන්. ලංකාවේ ඉතිහාසය කොච්චර සුන්දරද බුදු දහමෙන් පෝෂණය වීම නිසා කොච්චර සරලව අපේ මුතුන් මිත්තන් ජීවත් වුනාද. ඉස්සර අපේ හිටුපු වෙද මහත්වරු මිනිස්සු ඇමට අරගෙන මෙහෙම පරීක්ශන කලාද? සතුන්ටත් වෙදකම් කල බුද්ධදාසලා හිටපු පින්බිමක් මේක.