View Single Post
(#11960)
Old
tintinonline's Avatar
tintinonline tintinonline is offline
Senior Member
tintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of lighttintinonline is a glorious beacon of light
 
Posts: 2,139
Join Date: Sep 2013
Location: මෙතන
04-27-2017, 05:04 PM

ඔන්න හා හා පුරා කියලා ටින් ටින් කොලුවා බයික් එකක් ගන්න කියලා හදන්නෙ...


පල්සර් ක්ලබ් එකට ගොඩ උනේ ගත්තට පස්සෙ මේ පැත්තෙ ඇවිත් කන් දෙිරි ගානවට වඩා ගන්න ඉස්සෙල්ලා ජේෂ්ඨයන්ගෙන් දැනමුතුකම් ගන්න එක වටින නිසා..

බජට් එක රු : 250,000
දාවනය වන මර්ගය - කුඩා වලවල් සහිත බොරලු මර්ගයක් ,වලවල් සහිත තාර මර්ගයක් හා කාපට් මර්ගයක් ..
සාමන්‍ය ගමන් බිමන් සදහා හා දුර ගමන් සදහා.

මෙන්න මේ බයික් තුන තමයි හිතේ තියෙන්නෙ....

මට දැනගන්න අවශ්‍යයි මේ බයික් තුනේ පොදු දුර්වලතා හා හොද නරක හා යෝජනා (ප්ලග් එකේ එන දෝශ,චේන් එකේ,ස්ටාර්ට් මෝටර් එකේ වගේ, 50 පන්නලා යද්දි බයික් එක දෙදරනවා නම් ඒකත් ගැටලුවක් තමයි.)



1 -


PLATINA 100 ES

2 -


PLATINA 100KS

3 -


DISCOVER 125 ST
Reply With Quote
 
Page generated in 0.01321 seconds with 8 queries