TV Box ( Android ) එකක් ගන්න ඕන....

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    TV Box ( Android ) එකක් ගන්න ඕන....

    How-to-Hide-IP-on-Android-TV-Box-e1485336561394.jpeg


    මචන් TV Box ( Android ) එකක් ගන්න ඕන.
    ඔයාලා use කරන්නේ මොනවගේ tv box ද.
    මොනවද හොද brand. ( ලොකු ගනන් ඒවානම් එපෝ)
    online order කරපු අය links එවන්න.
    දන්නෙ නැති අය bump කරන්න.



    11.gif
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    SoC එකේ හැකියාව තමයි බලන්න ඕන. මම තෝර ගත්තේ Amlogic S912.

    My one - Alfawise S92 TV Box (Rebranded Beelink GT1)

    TV Box එකක් ගන්න බලනවා නම් මේක හොඳටම හොඳයි. Root, TWRP, Custom Roms අනම් මනම් තියනවා. ගාන අඩුම එකක්. ගත්තේ Aliexpress (AUD 68).

    P.S. - Whatever you're planning to buy, check youtube reviews. Always a good idea. Pay attention to any heating issues.
     
    Last edited:
    • Like
    Reactions: හදයා